ලාබෙට ආරක්ශාවට සැපට යන්න ඕනෙ නම් single cylinder enduro type එකක් ගන්න. XR තමා ඉතින් ලාබෙට හොදටම දුවන්න පුලුවන් බයික් එක. හැබැයි බයික් එක ටිකක් ගනන් මාකට් හොදයි.maintain බඩු නම් පට්ටම ලාබයි. හැබැයි කඩාගත්තොත් පාට්ස් නම් ගනන්. හරියට මේන්ටේන් කරන්න වැඩි වියදමක් යන්නෙ නැති නිසා ගොඩක් වෙලාවට හොදට මේන්ටේන් වෙන බයික් මොඩල් එකක්![]()
BAJA !!






