BIKE PROBLEM

rachitha89

Member
May 7, 2009
580
16
0
මචන් Honda DIO bike eka 3rd service එකෙන් පස්සෙ උදෙට කරන්න හෙන අමාරුයි start කරන්න විනාඩි 10k විතර self start එක ගහන්න ඔනෙ.choke ඇදලවත් වැඩක් නැ. මරදාන service centre එකට දෙපාරක් ගියා වැඩක් වුනෙ නැ, බයික් එක ස්ටාට් කරගත්තට පස්සෙ එකපාරින් ස්ටාට් වෙනවා. උදෙට start කරන එක තමා එපා වෙන්නෙ.උබලාගෙ DIO එකත් මෙහෙමද? මට නන් එපා වෙල තියෙන්නෙ :angry:
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    :baffled::baffled: ඔහොම තමයි බන් වයසට යද්දි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mage thaama palaweni service eka kale.
    Ekath gattha dawase idan start karanna ba eka paara.
    Choke eka adala gahuwama godak welwata depaarin wage start wenawa.
    habai thel adui nam aniwa 5 min wath yanawa start karaganna

    :baffled::baffled::baffled:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oka scooty wala hatiyak ban
    ochchara welanam yanne naha,eka hinda danna kenekta pennanna
    maradanen mokada kiwuwe
    malabe sumith motors ekata pennahan
     
    Apr 9, 2009
    5
    1
    0
    Plugs check kranna
    Choke eka wadada kyala check kara ganna
    fuel filters thynwa nam ewath check kranna
    eth hri nathnam engine eke TAPPET adjust karala balanna... (Loku cost ekak yana wadak neme bt tikak time yanawa)

    eka eka than wlata dila hadanna epa
    dealer kenek langata danna
    anth eka warrenty tynwa nm company ghin danna Free hada ganna pluwnne;)