Bike Registering Help

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,614
    33,795
    113
    මචංලා මම bike එකක් අත්පිට මුදලටම ගන්න යන්නේ. මට කියපල්ලකෝ bike එක ගත්තට පස්සේ register කරන විදිහ, Number Plate එක ගන්න විදිහ, අදායම් බලපත්‍රය ගන්න විදිහ Insurance ගන්න විදිහ,

    මේ දේවල් කරගන්න විදිය මට Step by Step විස්තර ඇතිව කියලා දෙන්න, උඹලාට පිං අත්වෙයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    උඹ බයික්කේ ගන්න කොම්පනියෙන්ම රෙජිස්ටර් කරන එක කරලා දෙනව මොකද උන්ගාව තමයි කස්ටම් රිසිට් තියෙන්නේ. උන් උබට රෙජිස්ට්‍රේෂන් form එකක් දෙයි පුරවන්න. පාස්පෝර්ට් සයිස් කලර් ෆොටෝ 2ක් ඕනා. form එක පුරවල අත්සන් කරලා දෙන්නයි තියෙන්නේ. ඕකට ගානක් යනවා. නම්බර් ප්ලේට් සහ පොත උන් ගෙනත් දෙයි.

    පොත ලැබුනම ඒක අරං ගිහිං ඉන්සුරන්ස් එක ගන්න පුළුවන් ඕනිම ඉන්සුරන්ස් කරන තැනකින්.
    ඊට පස්සේ ආදායම් බලපට්‍රේ ගන්නත් පුළුවන්. ඩුම් සහතික ඕනා නෑ මුල් පාරට.