DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    බස්නාහිර පලාතෙ එකෙක්ගෙන් මං බයික් එකක් ගත්තා, දැන් මං ඒක මගේ නමට ට්‍රාන්සර් කරගන්න එපැයි. වැඩේ කරන විදිහ පිලිවෙලට මට කියනවද?

    ෆෝම් ගන්නෙ කොහෙන්ද? අනන් මනන් සේරම... ප්ලීස් කොල්ලනේ 🙂
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    mata nam finance eke ekama transfer karala dunna... number plate dekata 3000k gaththa.. oka karana widiya nam danne ne.. narahenpita RMV ekata gihin no plate eka aragana awe nam mama...
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    DJ චි කේ යි යා;24097939 said:
    නෑ නෑ අඳුරන එකෙක්. ගත්තා ආවා.. දෑ ට්‍රාන්ස්ෆර් කරගන්න බැලුවේ. :yes:

    Ehenam mt6 form ekak aran, eka ugen sign karawaganin.. ita passe baradeepan machan..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,130
    113
    dawas 14k athulatha transfer karagatthe nathi nam panelty fee ekak wadinawa 100rs per day :P