බස්නාහිර පලාතෙ එකෙක්ගෙන් මං බයික් එකක් ගත්තා, දැන් මං ඒක මගේ නමට ට්රාන්සර් කරගන්න එපැයි. වැඩේ කරන විදිහ පිලිවෙලට මට කියනවද? ෆෝම් ගන්නෙ කොහෙන්ද? අනන් මනන් සේරම... ප්ලීස් කොල්ලනේ 🙂