bikers breaking news - on light

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    දැන් මොන රටේද බන් ඕක පාවිච්චි කරන්නේ?
    Daytime use of headlights

    A lot of discussion followed about whether cars across Europe should have their headlights on all the time – many countries introduced local rules while the European commission considered legislation and possible technical standards.
    By 2006 drivers in 12 countries had to drive with their headlights on all year round including Sweden since 1977, Iceland, Latvia, Macedonia and Norway since around 1980, Denmark since 1990 and Romania, Slovenia and parts of Portugal since 1998.
    Lithuania, Poland, Slovakia and the Czech Republic required daytime use of headlights in the winter only while Hungary and Italy required daytime running lights outside built up areas.
    The UK never introduced a rule requiring daytime use of headlights.

    මන් නම් හැමදාම ලයිට්ස් දාගෙන යන්නෙ. සිග්නල් ලයිට් එක්ක හෝන් දෙකයි ඕන එකෙක් අයින් කරගන්නව. අනික off-side යනකොට ලේසියෙන් කවුරුත් මුනට තියන්නෙ නෑ..
    ;)
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    :rolleyes::rolleyes::rolleyes:

    අත්දැකීමෙන් කියන්නෙ. මගේ තියන bike එකත් onlight එකක්. ඔෆ් කරන්න බෑ. එකෙ යනකොට නම් බස් කාරයොත් අයින් කරගන්නව :P:love:

    boge baja eke thadi as gedi 2 light dammama rawaltat eliyaine...:angry:
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    aththama kiuwoth mama raata yanneth light natuwa...light na bn bike eke...laga paatha witharai yanne..main roads wala yannet na
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes::rolleyes:

    අත්දැකීමෙන් කියන්නෙ. මගේ තියන bike එකත් onlight එකක්. ඔෆ් කරන්න බෑ. එකෙ යනකොට නම් බස් කාරයොත් අයින් කරගන්නව :P:love:

    :shocked: තෝ ලයිට් දාගෙන ආවත්, මම නම් ඉඩ දෙන්නේ නෑ...... :lol: :P
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :lol::lol::lol:

    title is "bikers breaking news !!!"

    කොහෙවත් මම නිති ගත කරා කියල දැම්මෙ නෑනෙ. :rolleyes: :rolleyes:

    ඕකට පොඩි මොලේ අමාරුවක් තියනවා.. ගනන් ගන්න එපා
    එක පාරක් ෆෝන් වලට සිංහල දන්න ගිහින් නොන්ඩි උනා ;)
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    සාර්ථක වුනොත් හොදයි.... ඕකත් අපේ එවුන්ට ඇනයක් වෙයිද දන් නැ..... full face වගේ...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes::rolleyes::rolleyes:

    අත්දැකීමෙන් කියන්නෙ. මගේ තියන bike එකත් onlight එකක්. ඔෆ් කරන්න බෑ. එකෙ යනකොට නම් බස් කාරයොත් අයින් කරගන්නව :P:love:
    fuckthat.jpg
    fuckthat.jpg


    ubalage paththe bus shooi ne bun.ape nam light thiya monawa dammath ain karaganne :sorry::sorry::sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,345
    113
    Auckland
    fuckthat.jpg
    fuckthat.jpg


    ubalage paththe bus shooi ne bun.ape nam light thiya monawa dammath ain karaganne :sorry::sorry::sorry:

    :lol::lol::lol::lol: :P

    අනාත හිරො™ වලට කොහොමත් ලයිට් නෙවෙ සයිරන් ගහන් ගියත් වැඩක් නෑ.
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,265
    335
    83
    අපිනම් කොහොමත් ඔන්ලයිටි...ඔෆ් කරන්න සුවිච් එකක් ඇවිලා නෑ