bikes should be banned

ritalin

Well-known member
  • May 16, 2022
    247
    365
    63
    me dawas wala horakan aparada godak karanne bike walin awith. mama hithanne bike ban karanna one me awurudda iwara wenakan wath. ehema bari nam helmet wath ban karanna one. helmet eka nisa aduna ganna amarui.

    ehema unoth petroluth ithurui. e salli walin diesel genath bus wedi karanna one. lorry walatath minissu prawahanaya karanna ida denna one.

    aika thama minissu thama mask eka use kirima. me nisa muna cover wenawa. dan covid iwarai e nisa mask ban karannath one.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    ඇදුම් එහෙමත් තහනම් කරන්න ඕනේ. උන් ඇදුම් ඇදන් නේ එන්නේ. ඇදුම් නැත්තන් උන් එන්නේ නැති වෙයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    අඩො පට්ටයි :cool:
    ස්' දැක්කොත්, උපදේසක තනතුරක් දීලා, ස්' ගේ ටීම් එකට එකතු කරගනිවි
     
    • Haha
    Reactions: SK29

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,178
    113
    Chilaw
    හම්මේ, king කැකිල්ලේ දැක්ක කල්,

    king_16_lg.gif
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    ඔව් එහෙම කරන එක හොඳයි. නැත්තන් බයික් එකෙන් ඇවිල්ලා උබේ ගෑනිව රූම් ඇදලා කවුරුහරි පොරක්වත් දැම්මොත් හෙන අවුල්නෙ නේ