Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව හොයාගන්න

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    NO 1

    මේක හොයන් තියෙන්නේ බ්‍රසීල පොරක්. Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව Explain කරන්න. මේක MS Word වැඩ කෑල්ලක්. Word Open කරලා මේ පහල තියෙන එක Type කරලා Enter කරන්න.
    =rand (200, 99)

    :lol: බ්‍රසීල පොර වෙන්න ඇති එහෙනම් Word හදන්න ඇත්තෙ. උඹලත් රැවටෙනව නෙ ඔහොම බේගල් වලට. ඕක Bill Gates දන්නෙ නැති එකක් වෙන්න බෑ මොකද Mac OSX වලට වෙනම හදන Word වර්ශන් එකෙත් ඔය ෆීචර් එක ඔහොමම තියනවා. මොකද දෙපාරක් වැරදිලා ද? :P ඔහොම වෙන්නෙ එහෙම හිතාමතාම හදල තියන නිසා යාලුවා.
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    =rand (200, 99) is included feature (Easter Egg) in Word

    Try =rand.old() or =rand.old(200,99) If you using Office 2007 or 2010

    Also =lorem()