මට පෙන්නන්න බැරි ජාතියක් තමයි real audience එකක් නැතුව අප්පුඩි ගස්සගන්න comedian ලා
හැබැයි මෙතන target කරලා තියෙන්නෙ නම් US අතැරලා යනවා කියලා social media වල වැලපෙන අයව මිසක් tourist ලාව නෙවෙයි. comedy show එකක් හින්දා කියන දේවල් serious අරන් වැඩකුත් නෑ. ලංකාවට migrate වෙන්න හිතන US කෙනෙක් නම් food shortages, strictest abortion laws කියන දෙක ගැන හිතන්න වෙනවා මොකද ඒවා hobbies වගේනෙ

. Child marriage නම් අතින් දාලා කිව්ව එකක්. ඕවා tourist ලා ගණන්ගන්න දේවල් නෙවෙයි
ඔය ලෝකේ අනිත් පැත්තෙ ඉඳන් ලංකාව තියෙන්නෙ කොතනද කියලාවත් දන්නෙ නැතුව කොහේහරි media article එකක් දැකලා ගිරව් වගේ කියවන එවුන්ට වඩා ලංකාවෙ ඉන්න journalists ලා කියාගන්න එක එකාගෙ agenda වලට ඇත්ත විකෘතිකරන activists ලා තමයි tourism වලට ලොකු damage එකක් කරන්නෙ. උන් ඔහේ දොඩවන ඒවා තමයි අන්තිමට ඔහොම කැරකිලා එන්නෙ