Bill payment and reload

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මචෝ පොඩි කොමියුනිකේෂන් එකක් කරන්න බැලුවෙ. බිල් පේමන්ට් වලට, රීලෝඩ් දාන්න වගේ දේවල් වලට උවමනා කරන දේවල් ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද? නැත්නම් FriMi වගේ ඇප් එකක් හරහා වැඩේ කරන එක ලේසි වෙයිද? මේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ මචන්. කවුරු හරි බිල් එකක් ගෙව්වම සාමාන්‍යයෙන් අමතරව කීයක් වගේ අය කරනවද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,675
    39,351
    113
    Homagama
    මචෝ පොඩි කොමියුනිකේෂන් එකක් කරන්න බැලුවෙ. බිල් පේමන්ට් වලට, රීලෝඩ් දාන්න වගේ දේවල් වලට උවමනා කරන දේවල් ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද? නැත්නම් FriMi වගේ ඇප් එකක් හරහා වැඩේ කරන එක ලේසි වෙයිද? මේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ මචන්. කවුරු හරි බිල් එකක් ගෙව්වම සාමාන්‍යයෙන් අමතරව කීයක් වගේ අය කරනවද?

    රීලෝඩ් වැඩේ වෙන්නේ නම් ඒ ඒ කම්පැනියෙන් දෙන සිම් එකක් හරහා. ඒ සිම් එකට සල්ලි දාගන්නේ ඒජ්න්ට් හරහා.
    කාඩුත් එහෙමයි. කෙනෙක් ඇවිත් දානවා. ඔවා වලින් ලොකු ප්‍රොෆිට් නැ. රුපියල සත ගනන් එන්නේ.

    වතුර ලයිට් වගේ බිල් ගැනද කියන්නේ? ඒවා නම් දන්නැ. ⁣කොමිනිකේෂන් වලින් ගෙවනවාද ඕව?
     
    • Like
    Reactions: NRTG and DHE

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,304
    113
    මචෝ පොඩි කොමියුනිකේෂන් එකක් කරන්න බැලුවෙ. බිල් පේමන්ට් වලට, රීලෝඩ් දාන්න වගේ දේවල් වලට උවමනා කරන දේවල් ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද? නැත්නම් FriMi වගේ ඇප් එකක් හරහා වැඩේ කරන එක ලේසි වෙයිද? මේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ මචන්. කවුරු හරි බිල් එකක් ගෙව්වම සාමාන්‍යයෙන් අමතරව කීයක් වගේ අය කරනවද?
    owa labai da bn, dan minissu reload danna bill gewanna thamath yanwada. okkoma online gewanna puluwan ne. Issarahata thawath aduwei owata yana kattiya. hithala balala patan ganin. Photocopy witharai ithuru wenne ehema unoth
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    owa labai da bn, dan minissu reload danna bill gewanna thamath yanwada. okkoma online gewanna puluwan ne. Issarahata thawath aduwei owata yana kattiya. hithala balala patan ganin. Photocopy witharai ithuru wenne ehema unoth
    Camscanner app eka photo copy walata kelala thiyenne

    Man den camscanner eken scan karala gedara print kara gannawa 😉