මචන් ඔය Abans, Singer, Pay & Go වගේ කම්පැනි වලින් අපිට අපේ utility bill payment කරන්න පුළුවන් නේ. ඒ කම්පැනි වලට එකෙන් ලැබෙන ලාභය කොහොමද කියල දන්නා එකෙක් කියපන්කො.