Billionaire Youth මෙයා ගැන දන්නවද?

ashu.rox

Active member
  • Aug 20, 2008
    371
    34
    28
    Mehemane ban mokakhari transparent wanna one.. hamoma balan yaddi uge yaluwe thamai mu hondai kiyala comment karanne. uge fb page ekath wate yanawa...

    bump
    ------ Post added on May 16, 2021 at 7:58 AM
     
    • Like
    Reactions: shenat

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    he is one of my best friends and of course a young millioner, his passion is taking risk involved investments which gives high returns, i have invested on his investments and he is renown in his field of investment, i dont knw what wrong with you guys just suspecting people without giving a valid reason. so far i have got profits from one of his projects and i look forward to get rest at the end of this year.
    Ontapaluwa awith mugey ammata hukala yanakan balan inna ponsiyek.
     

    KN95

    Junior member
  • May 19, 2020
    55
    51
    18
    lankawa mechchara antha pirihunu ratak wela tiyenne me nesai. minihek namak hadagena negitina kota ea minissunta apahasa karanawa awalada naganawa, weraddeak thiyenawa nam pennanna oone, ewa nethuwa kuhakayo wage adu padu hoyanna hoda ne, ubala ada inna thathweta waga kiyanna ooneth oya kuhaka mmanasikathwaya,
     

    ashu.rox

    Active member
  • Aug 20, 2008
    371
    34
    28
    හහා අම්මෝ මේ යකා තව කොල්ලො සෙට් එකක් එක්ක ඉස්සර 2016 හෝ 2015 කාලෙදි මාවත් ඔය පිරමිඩ් මගුලට දාගන්න පුදුම කට්ටක් කෑව. මුන් බන් මීටිංග්ස් තියනව කියල ලොකු ලොකු හොටෙල්ස් වල තමයි වැඩේ කරගෙන යන්නෙ. අපිට හිතෙන්නෙ අපි ගෙවන්න ඕනි නෑ කියලනෙ. මුගෙ මීටින් එකකට යන්න මූ පත දාර ටිකට් එකක් ප්‍රින්ට් කරනව අර අපි සාගා වලට ගහන විදියෙ හෙන ඩිසයින් ගොඩක් දාල 2000 ක වගේ ඒ කාලෙ මතක විදියට. පස්සෙ අපි මූගෙ මීටින් එකට ගිහින් මූ කියන ඒව අහන් ඉන්නනෝනනි කියල තමයි කතාව ගියෙ. මට කතා කරපු එකා සෑහෙන ගේමක් දුන්න මාව වැඩේට ඇදල ගන්න. සල්ලි ඩබල් කරල දෙනව වගේ කතා වලින් තමයි ඕක පටන් ගත්තෙ. ඒ කාලෙ ඔය පේජ් එහෙම තිබුනෙ නෑ. මම මේ දාල තියන ලින්ක් එකෙන් පේජ් එකට නිකන් දැන් ගිහින් බැලුවම තියනව මූගෙ හෙන්චයියෙක් ඒ පේජ් එකට ලයික් කරන්න පවා මට දාපු ඉන්වයිට් එක. පව් ඉතිං මේ වගේ උන්ට අහුවෙන උන්. මූ තාත්තගෙ සල්ලිවලින් මොකක් හරි මගුලක් කරගෙන යන්නෙ
    bro can you send me pm, your number. I want know about this more..