Binance කරලා කෙල වුනා සහෝ

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    1681196382173.png
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    • Sad
    Reactions: Heshan Daminda

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මං නම් A-Level කාලෙ තමා Binance එකේ trade කරේ. අවුරුද්දටයි, උපන්දිනේටයි හම්බුණ රු. 14,000/= ක් දැම්මා Binance එකට. ඊට පස්සෙ Candle Sticks බල බල short term trading කර කර හිටියා. ඒත් එක දවසක් උදේ ඇහැරිලා බලද්දි මුළු Crypto Market එකම crash වෙලා. 😅 මං අච්චර දවසක් ලොකු කාලයක් වියදම් කරලා trading කර කර ගත්ත පොඩි පොඩි profits ඔක්කොම ටික එක රැයින් lost වුණා. 😂 ඊට පස්සෙ ඒ lost වෙච්ච ටික ආයෙ recover වෙයිනෙ කියලා තව දුරටත් බලාගෙන ඉඳලා අන්තිමට මං invest කරපු ගානටත් වඩා මගේ wallet එකේ balance එක අඩුවෙන්න පටන්ගත්තා. අන්තිමට මට withdraw කරගන්න පුළුවන් වුනේ රු. 7,000/= ක් විතරයි. 😂 හැබැයි පොඩි කාලෙම එහෙම crypto trade කරලා කෙලවගත්ත එක මට ලොකු අත්දැකීමක් වුනා. එදා තමයි තේරුම් ගත්තේ මහන්සි වෙලා job එකක් කරලා හෝ service එකක් සපයලා සල්ලි හම්බකරනවා වෙනුවට trading, binary options වගේ දේවල් වලින් වැඩි මහන්සියක් නොවී සල්ලි හම්බ කරන්න හදන එක කොච්චර risky වැඩක් ද කියන එක. බැරිවෙලාවත් මං A-Level කාලෙ නැතුව පොඩ්ඩක් වයසට ගිහිල්ලා trading, binary options වගේ දේවල් කරන්න පටන්ගත්තනම් මං ඔය A-Level කාලෙ දාපු ගානට වඩා ගොඩක් ලොකු ගානක් එව්වට දාලා ඒ සල්ලි ඔක්කොම ටිකට කෙලවගන්නවා. එහෙම නොවී A-Level කාලෙ මට නිකං හම්බුණ සල්ලි ටිකකට විතරක් මගේ අතින් කෙලවුන එක ගැන මට ඇත්තටම සතුටුයි. 😅
     
    ඒක තමා මටනම් කෙල ව

    Futures nam machan Scalping thama hondama 5m,15m,30m, 1h mata nam

    Futures Trade dala nidaganna nam yanna epa kawadawath.

    stop loss dala shape eka karagena yanna thiyanne ithin.
    ඩවුන් යයිකියලා හිතුවා මේක 1500කින් වගේ අප් වුනා දාපූ ඔක්කොම

    Salli danne kohomada P2P hara monawada wena method
    දන්නේ නෑ

    me channel eke video blpn machn, smc gena kiyala denawa. https://www.youtube.com/@TRADiNGhub
    ඕකේ