මම binance වලට අලුත් පොඩි දේවල් ටිකක් තියේ දැන ගන්න. උබලා දන්නා ටිකට උත්තරයක් දීලා පලයන්කෝ
1.binance වල details දීලා Basic එකට Verified උනා
2.Details දීල basic profile verified කරලා අපිට USDT ගන්න බැරිද
ගන්න ගියාම Complete KYC Verification කියලා Trading Requirements මැසේජ් එකක් එනවා ඒක enable කරලා ගිහින් Intermediate එකටත් ලයිසන් එක දීලා පොටෝ
ඔක්කොම දුන්නා Verified වෙන්න එකට දවස් 10 යනවද
3.එතකොට Intermediate Verified වෙනකම් USDT ගන්න බැරිද
ස්තුති