Binance වෙන රටක මුදල්

Morbius

Well-known member
  • Binance එකේ කප් ගහපු අයගෙන් අහන්නේ.වෙන රටකින් මුදල් අරන් P2p USDT සීන් එකට බැහැලා කීයක් හරි හොයා ගන්න බැරිද?
    මොනවද අලුත් අදහස්.
    මම දැක්කා ඇමරිකන් පොරක් බන්ග්ලාදේශ්වල ඉන්වෙස්ට් කරලා එහෙන් USDT අරන් විකුනලා අම්බ ලාභයක් හොයනවා.ඒකයි මේක අහන්න හිතුනේ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ලංකාවෙ ඉන්න හොරුන්ට වඩා පට්ට හොරු පිටරට ඉන්නෙ. සාමාන්‍යයෙන් සවයිවල් වෙන්න බැරි තරම් ලොකු හොරකම් වලට අහු වෙනව උන් එක්ක ඩීල් දාන්න ගියොත්. ඒ හින්ද පරිස්සමින්
     
    Morbius

    Well-known member
  • ලංකාවෙ ඉන්න හොරුන්ට වඩා පට්ට හොරු පිටරට ඉන්නෙ. සාමාන්‍යයෙන් සවයිවල් වෙන්න බැරි තරම් ලොකු හොරකම් වලට අහු වෙනව උන් එක්ක ඩීල් දාන්න ගියොත්. ඒ හින්ද පරිස්සමින්
     
    • Like
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ලංකාවෙ ඉන්න හොරුන්ට වඩා පට්ට හොරු පිටරට ඉන්නෙ. සාමාන්‍යයෙන් සවයිවල් වෙන්න බැරි තරම් ලොකු හොරකම් වලට අහු වෙනව උන් එක්ක ඩීල් දාන්න ගියොත්. ඒ හින්ද පරිස්සමින්
    Hodama de lanakwe 99% rating thiyana un ekka deal karana eka

    ethakota oya case naa
     
    kikcola

    Active member
  • Feb 10, 2011
    230
    70
    28
    In The Bottle Of kikcola
    Budu Ammo. Epa yako. Man merchant kenek widiyata 2 yrs hitiya. Scam 3ta ahu una. Den nam idala hitala karanawa. Man nam phd ekak kara wage thamai. Patta horu inne. Niggo set ekakaui russian set wagayakuth innawa. Ahu nowi gama gahanna ona. Patta riski.
     
    • Like
    • Wow
    Reactions: Morbius and NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,455
    113
    Colombo
    ලංකාවෙ ඉන්න හොරුන්ට වඩා පට්ට හොරු පිටරට ඉන්නෙ. සාමාන්‍යයෙන් සවයිවල් වෙන්න බැරි තරම් ලොකු හොරකම් වලට අහු වෙනව උන් එක්ක ඩීල් දාන්න ගියොත්. ඒ හින්ද පරිස්සමින්

    අපේ මය්න්ද මාත්තයට චැල්න්ජ් කරන උනුත් ඉන්නවද ? :shocked:
     
    Morbius

    Well-known member
  • Budu Ammo. Epa yako. Man merchant kenek widiyata 2 yrs hitiya. Scam 3ta ahu una. Den nam idala hitala karanawa. Man nam phd ekak kara wage thamai. Patta horu inne. Niggo set ekakaui russian set wagayakuth innawa. Ahu nowi gama gahanna ona. Patta riski.
    සාමාන්‍ය ලාභයක් ගන්න පුලුවන්ද මෙහෙ විතරක් කරලාවත්? මර්චන්ට් උනාම තියෙන වාසි මොනවද?
     
    • Like
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    සාමාන්‍ය ලාභයක් ගන්න පුලුවන්ද මෙහෙ විතරක් කරලාවත්? මර්චන්ට් උනාම තියෙන වාසි මොනවද?
    labayak ganna puluwan. habaiyi ubata eka para loku ganak karala set unoth scam ekake ekath wida daraganna ona

    lanakwe unath crypto welawata release nokara ewa wena wallet walata dagena P2P scam wecha un innawa issara, dan nam safety side eka hondaiyi eka nisa shape

    patan ganna capital eka 10 laks 20laks wath thiyanawa nam hondaiyi

    example buy rate 330, sell rate 331

    ethakota 1 USDT walin ena labaya 1 LKR. uba 4000 USDT wikunala dammoth daily 4000 LKR withara puluwan

    Ohoma 30 days kaloth 120,000 puluwan.

    Mekee thiyana lokuma awula, ube bank ekan ube passe ena eka Undial karanawada kiyala. eka unoth prashnayak wenna puluwan
     
    Morbius

    Well-known member
  • labayak ganna puluwan. habaiyi ubata eka para loku ganak karala set unoth scam ekake ekath wida daraganna ona

    lanakwe unath crypto welawata release nokara ewa wena wallet walata dagena P2P scam wecha un innawa issara, dan nam safety side eka hondaiyi eka nisa shape

    patan ganna capital eka 10 laks 20laks wath thiyanawa nam hondaiyi

    example buy rate 330, sell rate 331

    ethakota 1 USDT walin ena labaya 1 LKR. uba 4000 USDT wikunala dammoth daily 4000 LKR withara puluwan

    Ohoma 30 days kaloth 120,000 puluwan.

    Mekee thiyana lokuma awula, ube bank ekan ube passe ena eka Undial karanawada kiyala. eka unoth prashnayak wenna puluwan
    ඉස්තුති සහෝදරයා ❤
     
    • Like
    Reactions: NRTG and acryan

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    Budu Ammo. Epa yako. Man merchant kenek widiyata 2 yrs hitiya. Scam 3ta ahu una. Den nam idala hitala karanawa. Man nam phd ekak kara wage thamai. Patta horu inne. Niggo set ekakaui russian set wagayakuth innawa. Ahu nowi gama gahanna ona. Patta riski.
    USDT sell karanawa man samahara welawata. Api sell karana p2p unuth risky da?

    labayak ganna puluwan. habaiyi ubata eka para loku ganak karala set unoth scam ekake ekath wida daraganna ona

    lanakwe unath crypto welawata release nokara ewa wena wallet walata dagena P2P scam wecha un innawa issara, dan nam safety side eka hondaiyi eka nisa shape

    patan ganna capital eka 10 laks 20laks wath thiyanawa nam hondaiyi

    example buy rate 330, sell rate 331

    ethakota 1 USDT walin ena labaya 1 LKR. uba 4000 USDT wikunala dammoth daily 4000 LKR withara puluwan

    Ohoma 30 days kaloth 120,000 puluwan.

    Mekee thiyana lokuma awula, ube bank ekan ube passe ena eka Undial karanawada kiyala. eka unoth prashnayak wenna puluwan
    samanyen P2P karanawa nam hoda banks monada? HNB ehema aul kiyala ahala thiyenawa
    ------ Post added on Sep 25, 2023 at 12:20 PM
     
    • Like
    Reactions: NRTG

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Binance එකේ කප් ගහපු අයගෙන් අහන්නේ.වෙන රටකින් මුදල් අරන් P2p USDT සීන් එකට බැහැලා කීයක් හරි හොයා ගන්න බැරිද?
    මොනවද අලුත් අදහස්.
    මම දැක්කා ඇමරිකන් පොරක් බන්ග්ලාදේශ්වල ඉන්වෙස්ට් කරලා එහෙන් USDT අරන් විකුනලා අම්බ ලාභයක් හොයනවා.ඒකයි මේක අහන්න හිතුනේ.
    ඒ කියන්නෙ ඌ මොකද කරන්නෙ,, බංගලාදේශ් වලින් usdt අරන් වෙන රටක විකුණනවද?
     
    • Like
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    samanyen P2P karanawa nam hoda banks monada? HNB ehema aul kiyala ahala thiyenawa
    ------ Post added on Sep 25, 2023 at 12:20 PM
    Loku transaction nam godak un passen enawa bung. eka digatama wenawa nam. pattern enne nathi wenna karanna ona. anith eka remarks danakota ape un pisso kanawaa

    ape un danawa "crypto payment" kiyala. ohoma liyala damma gaman hari thama
     
    • Like
    • Love
    Reactions: NRTG and SimMaster

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලංකාවෙ ඉන්න හොරුන්ට වඩා පට්ට හොරු පිටරට ඉන්නෙ. සාමාන්‍යයෙන් සවයිවල් වෙන්න බැරි තරම් ලොකු හොරකම් වලට අහු වෙනව උන් එක්ක ඩීල් දාන්න ගියොත්. ඒ හින්ද පරිස්සමින්
    YES. Apita herennavath be un ekka.
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    Loku transaction nam godak un passen enawa bung. eka digatama wenawa nam. pattern enne nathi wenna karanna ona. anith eka remarks danakota ape un pisso kanawaa

    ape un danawa "crypto payment" kiyala. ohoma liyala damma gaman hari thama
    Mage machan USDT enawa. man binance p2p karana ekekta ewa yawala LKR gaddith bank walin case wenawada? Salli awa gaman hold karanawada? Rata wage transfer karagaththath?
     
    • Like
    Reactions: NRTG