Binance future නිසා කෙලවුන ගාන කීයද උබලගේ?

Antare 3.0

Junior member
  • Sep 21, 2022
    143
    8
    18
    Puke
    ඒවා බලල සතුටු වෙන්නද උබ
    ඔව් බන්.

    0 ඕක දන්නෙ නැත්තන් කරන්න යනන් එපා නෝමල් ට්‍රෙඩින් කරපන්. ඕක සූදුවක්ම තමා.
    ඇත්ත.මන් නම් තණ්හාව නිසාමයි කෙලවගත්තේ😒
    ------ Post added on Sep 22, 2022 at 8:41 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔව් බන්.

    ඇත්ත.මන් නම් තණ්හාව නිසාමයි කෙලවගත්තේ😒
    ------ Post added on Sep 22, 2022 at 8:41 AM
    කරනව නන් මෙහෙම කරපන්.

    මුලින්ම මනී මැනේජ්මන්ට් ගැන බලල හොද ස්ට්‍රැජි එකක් හදාගන්න. දවසට ස්පෙන්ඩ් කරන ලිමිට් එකක් තියාගන්න. ඊට පස්සෙ කොහොම දිනුවත් පැරදුනත් ඊට වඩා කරන්න යන්න එපා විශේෂයෙන්ම දිනුවට පස්සෙ.

    මනී මැනෙජ්මන්ට් එකක් යූස් කරන නිසා ඒ අදාල ස්ටෙප්ස් ගාන ගියාට පස්සෙ ටොටල් ප්‍රොෆිට් එක ගැන බලල කරපු අඩුපාඩු අරව මේව ගැන පොඩි නෝට් එකක් තියාගන්න.

    ඔය ස්ටෙප්ස් අතරෙ පරදින එකක් ආවොත් පොඩි ඩිලේ එකක් තියන්න විශේෂ ස්ට්‍රැජි එකක් ෆලෝ කරන්නෙ නැත්තන්.

    හැම ස්ට්‍රැජි එකකට පස්සෙම ඒක උනේ කොහොමද කියන එක ගැන කල්පනා කරන්න මොකද ඔව්වගෙ දිනුවත් පැරදුනත් ඒ හැම එකම ගොඩක් වෙලාවට අලුත් සිද්දියක්

    මේ දක්ස සූදු අන්තුවෙක්ගෙන් ඉගෙන ගත්ත දේවල් ටිකක්
     
    Antare 3.0

    Junior member
  • Sep 21, 2022
    143
    8
    18
    Puke
    mama Rs.50000k vithara kelawa gaththa ban. dan nam karanne ne.
    18 Laks :) Daily 200 USD wage profit apu account ekak.

    Doge coin up ekedi profit karapuwa tikak thamai loss wune. Eka future daala.
    around 8 lakhs . Gon kan tamai.
    නොදැන කරන්න ගිහින් මාත් කෙලගත්තා හොදගානක්.කෙලවෙන්න කෙලවෙන්න ඇඇන්කර් protocol එකේ දාලා තිබ්බ ඒවත් ඇදලා දැම්මා.ඒවත් කෙල උනා.පස්සේ බොහොම අමාරුවෙන් හිත හදන් අයින් උනා.ඒ අයින් උන එක ගැන දැන් සතුටුයි අතේ සතේ නැති වෙනවා නැත්නම්🥲
     
    Antare 3.0

    Junior member
  • Sep 21, 2022
    143
    8
    18
    Puke
    කරනව නන් මෙහෙම කරපන්.

    මුලින්ම මනී මැනේජ්මන්ට් ගැන බලල හොද ස්ට්‍රැජි එකක් හදාගන්න. දවසට ස්පෙන්ඩ් කරන ලිමිට් එකක් තියාගන්න. ඊට පස්සෙ කොහොම දිනුවත් පැරදුනත් ඊට වඩා කරන්න යන්න එපා විශේෂයෙන්ම දිනුවට පස්සෙ.

    මනී මැනෙජ්මන්ට් එකක් යූස් කරන නිසා ඒ අදාල ස්ටෙප්ස් ගාන ගියාට පස්සෙ ටොටල් ප්‍රොෆිට් එක ගැන බලල කරපු අඩුපාඩු අරව මේව ගැන පොඩි නෝට් එකක් තියාගන්න.

    ඔය ස්ටෙප්ස් අතරෙ පරදින එකක් ආවොත් පොඩි ඩිලේ එකක් තියන්න විශේෂ ස්ට්‍රැජි එකක් ෆලෝ කරන්නෙ නැත්තන්.

    හැම ස්ට්‍රැජි එකකට පස්සෙම ඒක උනේ කොහොමද කියන එක ගැන කල්පනා කරන්න මොකද ඔව්වගෙ දිනුවත් පැරදුනත් ඒ හැම එකම ගොඩක් වෙලාවට අලුත් සිද්දියක්

    මේ දක්ස සූදු අන්තුවෙක්ගෙන් ඉගෙන ගත්ත දේවල් ටිකක්
    ආයේ නම් පැත්තකවත් යන්නේ නෑ බන් මන්😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් බන්.

    ඇත්ත.මන් නම් තණ්හාව නිසාමයි කෙලවගත්තේ😒
    ------ Post added on Sep 22, 2022 at 8:41 AM
    උඹලා බූරු පැටව් ලංකාවෙ ඩොලර් ටික නාස්ති නොකර නිකන් ඉඳපල්ලා
     
    • Sad
    Reactions: Antare 3.0

    Antare 3.0

    Junior member
  • Sep 21, 2022
    143
    8
    18
    Puke
    Umba trade karapu vidiya kiyahan metana,
    යූටියුබ් කාරයෝ කියපු විදියට ඉරි ගැහුවා.
    ලූනා නිසා තමා බන් කෙල වුනේ.ඒ ලබ්බ අප් එකක් දැම්මොත් ඩව්න් වුනේ.මට කෙල වුනේ ලූනා නිසා😔.කෙල වෙන්න වෙන්න ඩොලර් 100 ගානේ ඇන්කර් එකෙන් අරන් දැම්මා අර කෙල උන ටික අරන් අයින් වෙනවා කියලා.ඒ ටිකත් කෙලවගන තමා නතර වුනේ😅
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    යූටියුබ් කාරයෝ කියපු විදියට ඉරි ගැහුවා.
    ලූනා නිසා තමා බන් කෙල වුනේ.ඒ ලබ්බ අප් එකක් දැම්මොත් ඩව්න් වුනේ.මට කෙල වුනේ ලූනා නිසා😔.කෙල වෙන්න වෙන්න ඩොලර් 100 ගානේ ඇන්කර් එකෙන් අරන් දැම්මා අර කෙල උන ටික අරන් අයින් වෙනවා කියලා.ඒ ටිකත් කෙලවගන තමා නතර වුනේ😅
    Stop loss Damme nadda pons 😁
     
    • Haha
    Reactions: Tricle_Buwa