Binance Help

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    918
    1,137
    93
    මචන්ලා, මගෙ Binance account එකක් තියනවා. පොඩි පොඩි coin කෑලි එකතු කරන. මට මෙක ගන එච්චර ලොකු දැනුමකුත් නෑ. කාලෙකට පස්සෙ අda ලොග් වෙලා බැලුවා. මම අන්තිමට ලොග් වෙද්දි estimate balance එක තිබුනෙ USD3.7 ගානක්. දැන් ඒක USD 22.4ක් වෙලා. මට මේ ගන පොඩ්ඩක් කියල දෙනවඩ මෙ No වලින් දාල තිය ටික හ ඊට අමතරව මෙ screen එකේ තියන එවා

    1712139911973.png
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මට තේරෙන හැටියට coin ටික up උන නිසා ඔය ගාන ඇවිල්ලා තියන්නේ .උබට ඕනිනම් ඔය ටික withdraw කරන්න පුළුවන්
    ( එත් මම කියන්නේ ඔන්න ඔහේ ඕක තියන්න ඇරපන් කියලා තව ටිකක් වැඩි වෙනකම් )
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    918
    1,137
    93
    මට තේරෙන හැටියට coin ටික up උන නිසා ඔය ගාන ඇවිල්ලා තියන්නේ .උබට ඕනිනම් ඔය ටික withdraw කරන්න පුළුවන්
    ( එත් මම කියන්නේ ඔන්න ඔහේ ඕක තියන්න ඇරපන් කියලා තව ටිකක් වැඩි වෙනකම් )
    Ethakota oya "Holding" kiyala thiyenne mama ekathu karapuwada?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    අද bnb වලට මාරු කරගන්න, ඒක වාසි වෙයි.ට්‍රේඩින් ගැන ඔබ නොදන්නා නිසා මුල සිට කියල දිය නොහැකියි.යමක් ඇහුවොත් තේරුම් කරලා දෙන්නං
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    918
    1,137
    93
    අද bnb වලට මාරු කරගන්න, ඒක වාසි වෙයි.ට්‍රේඩින් ගැන ඔබ නොදන්නා නිසා මුල සිට කියල දිය නොහැකියි.යමක් ඇහුවොත් තේරුම් කරලා දෙන්නං
    Why BNB walata maaru kara ganna kiyanne. kohomada eka karanne
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    Monawath nokara tibbahma wedi wenwd
    ඔව් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. coin අරන් තිබ්බොත් අදාල coin එක අඩු වැඩි වෙන විධියට තමයි ගාන අඩු වැඩි වෙන්නේ. Spot එකේ තියන්න ඕන ඔහොම වෙන්න නම්. Risk අඩුම ක්‍රමය
     
    • Love
    Reactions: Psiko

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ගෝල්ඩ් පවුමක් රු 25000ට තිබ්බ කාලේ උබ පවුම් 4ක් අරගන්නවා. අවුරුදු 15ට පස්සෙ උබ ඒක විකුනනකොට ලැබෙන ගාන වැඩියිනෙ. ගාන අඩු වෙලා තිබ්බොත් උබට පාඩුවක්.