Binance help

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    මචංලා දවසකට එක ඩොලර් එකක් ගන්න බයිනෑන්ස් Earn එකේ කීයක් දාන්න ඕනද ?

    USDT FLEXIBLE 7% TOTAL APR less than 200$
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    මෙහෙම සීන් එකකුත් තියෙනවා ගයිස් හැබැයි ඩොලර්ට දෙසීය වැඩිය වැඩි වුණොත් APR බහිනවා 2.8 වලට
     

    Attachments

    • 1000095143.jpg
      1000095143.jpg
      247.4 KB · Views: 43