Binance P2P

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,400
    10,052
    113
    44
    Living in an Atom
    Binance P2P අවධානම් ද. අහක යන කුණුගොඩවල් කඩන් පාත් වෙනවද. විශ්වසනියව බයිනන්ස් p2p කරන්නේ කොහොමද. බයිනෑන්ස් එකෙන් සල්ලි අපේ ගිණුමට direct deposit කරගන්න බැරිද P2P නැතිව.

    Skrill වගේ එකකට p2p safe ද . p2P limit වෙනවද ?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    Binance P2P අවධානම් ද. අහක යන කුණුගොඩවල් කඩන් පාත් වෙනවද.
    විශ්වසනියව බයිනන්ස් p2p කරන්නේ කොහොමද.
    එහෙම වෙලා නෑ.හැම වෙලේම වෙරිෆයිඩ් යුසර් කෙනෙක්ම තෝරන්න
    බයිනෑන්ස් එකෙන් සල්ලි අපේ ගිණුමට direct deposit කරගන්න බැරිද P2P නැතිව.
    බැහැ
    Skrill වගේ එකකට p2p safe ද .
    ඔව්
    p2P limit වෙනවද ?

    නැහැ
     
    • Like
    Reactions: Mr.Wikirana

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    p2p කරපන් අවුලක් නෑ ඉතින් සමහර විට කලාතුරකින් ටොපියක් සෙට් වෙන්න පුලුවන්..
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,400
    10,052
    113
    44
    Living in an Atom
    p2p කරපන් අවුලක් නෑ ඉතින් සමහර විට කලාතුරකින් ටොපියක් සෙට් වෙන්න පුලුවන්..
    එහෙම වෙලා නෑ.හැම වෙලේම වෙරිෆයිඩ් යුසර් කෙනෙක්ම තෝරන්න

    බැහැ

    ඔව්


    නැහැ
    Thanks
     
    • Like
    Reactions: lankalk