Questions Binance to Private Wallet Withdrawal

uia9030

Junior member
  • Sep 6, 2016
    38
    61
    18
    මචන්ලා Binance එකේ coins ටික withdraw කරගන්න හොඳ private wallet එකක් කියනවද? දැනට හිතන් ඉන්නේ Trust Wallet එක use කරන්න. ඒක හොදයිද?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,326
    5,419
    113
    Safepal එකත් හොදයි. Trustwallet එකේ සමහර වෙලාවට අප්ඩේට් වෙන්නෙ නැති issues එනව, උන්ට ඕනෙ කමකුත් නෑ සමහර බග්ස් හදන්න.

    https://www.safepal.com/