Oka ea heti deyak neme ban, uba lagadidia binance eke trade kranna patan gaththe oka hemotama enawa
මෙහෙමයි මචන් වැඩේ වෙන්නෙ,ai okata 5 btc ma ona? podi ganakin kaloth fees ekka labayak nadda?
bybit eke futureswalata usdt neweda one?මෙහෙමයි මචන් වැඩේ වෙන්නෙ,
මම එකපාර long අන්ඩ් short ට්‍රඩෙ දෙකක් ඕපන් කරනව. (එතකොට ට්‍රෙන්ඩ් එක අප්ද ඩවුන්ද කියල අවුලක් නෑ ). මුලදි මේ ට්‍රඩෙ දෙකෙන් අනිව එකක් ප්‍රොෆිට් වෙනව, අනෙත් එක ලොස් වෙනව. මුල්ම position සයිස් එක 0.01 BTC වගේ පටන් ගන්නෙ. දැන් අපි trade කරන කොයින් එකේ ප්‍රයිස් එක ඩවුන් වෙනව කියල හිතමු. එතකොට අපේ long position එක ලොස් වෙන්න පටන්ගෙන. එතකොට මම කරන්නෙ. ඊලගට තියෙන පට්ට සපොර්ට් ලෙවෙල් එකෙදි දැනට ඔපෙන්වෙලා තියෙන long position එකේ තරමින් දෙගුනකින් ඒ සපොර්ට් ලෙවෙල් එකෙන් බයි කරනව (Martingale Strategy) . එතකොට අපේ අලුත් long position සයිස් එක 0.01සිට 0.03 වෙනව. මීට අමතරව short position එකත් දෙගුනයකින් වැඩි කරනව. දැන් short එක 0.01 සිට 0.03 දක්වා වැඩිවෙනව. ( මම බයිබිට් එකේ විතරයි මෙහෙම කරන්නෙ දැන් එකවුන්ට් එක ලික්විඩෙට වෙන්නෑ).
අපිට ලොස් වෙන ලෙග් එකේ පොසිශන් සයිස් එක නිතරම ඩබල් කරන්න (Martingale Strategy) වෙන නිසා තමයි 5 BTC විතර ඕන කරන්නෙ. අපි මේ විදියට ලොස්වෙන ලෙග් එකේ හැම ස්ට්‍රොන්ග් සපොර්ට් ලෙවෙල් එකකින්ම බයි කරන නිසා හැම විටම ඇවරේජ් බයි ප්‍රයිස් එකත් පහලට එනව. එක වෙලාවකදි ට්‍රෙන්ඩ් එකේ ඩිරෙක්ශන් එක මාරුවෙලා කොයින් එකේ ප්‍රයිස් එක අප් වෙනව. යම් මොහොතක අපිට අපි ඔපෙන් කරපු trade දෙකෙන්ම ප්‍රොෆිට් එන්න පටන් ගන්නව. ඊලගට හොදට හිතල බලල trade දෙකම එක විට ක්ලොස් කරනව. මම අඩුම 0.1BTC ප්‍රොෆිට් වෙනකම් බලගෙන ඉන්නව. මේ විදියට මම 1.9 BTC ප්‍රොෆිට් එකක් හොයල තියෙනව එක දවසින්.
leverage - cross marginal තමයි මම යූස් කරන්නෙ.
wade nam hari wage, namuth market price wegen change unoth loku drop awoth btc godak ona wei, ape reaction time ekata issella market change wena seen ekak awoth godak wela allan inna btc 5th madi wei.මෙහෙමයි මචන් වැඩේ වෙන්නෙ,
මම එකපාර long අන්ඩ් short ට්‍රඩෙ දෙකක් ඕපන් කරනව. (එතකොට ට්‍රෙන්ඩ් එක අප්ද ඩවුන්ද කියල අවුලක් නෑ ). මුලදි මේ ට්‍රඩෙ දෙකෙන් අනිව එකක් ප්‍රොෆිට් වෙනව, අනෙත් එක ලොස් වෙනව. මුල්ම position සයිස් එක 0.01 BTC වගේ පටන් ගන්නෙ. දැන් අපි trade කරන කොයින් එකේ ප්‍රයිස් එක ඩවුන් වෙනව කියල හිතමු. එතකොට අපේ long position එක ලොස් වෙන්න පටන්ගෙන. එතකොට මම කරන්නෙ. ඊලගට තියෙන පට්ට සපොර්ට් ලෙවෙල් එකෙදි දැනට ඔපෙන්වෙලා තියෙන long position එකේ තරමින් දෙගුනකින් ඒ සපොර්ට් ලෙවෙල් එකෙන් බයි කරනව (Martingale Strategy) . එතකොට අපේ අලුත් long position සයිස් එක 0.01සිට 0.03 වෙනව. මීට අමතරව short position එකත් දෙගුනයකින් වැඩි කරනව. දැන් short එක 0.01 සිට 0.03 දක්වා වැඩිවෙනව. ( මම බයිබිට් එකේ විතරයි මෙහෙම කරන්නෙ දැන් එකවුන්ට් එක ලික්විඩෙට වෙන්නෑ).
අපිට ලොස් වෙන ලෙග් එකේ පොසිශන් සයිස් එක නිතරම ඩබල් කරන්න (Martingale Strategy) වෙන නිසා තමයි 5 BTC විතර ඕන කරන්නෙ. අපි මේ විදියට ලොස්වෙන ලෙග් එකේ හැම ස්ට්‍රොන්ග් සපොර්ට් ලෙවෙල් එකකින්ම බයි කරන නිසා හැම විටම ඇවරේජ් බයි ප්‍රයිස් එකත් පහලට එනව. එක වෙලාවකදි ට්‍රෙන්ඩ් එකේ ඩිරෙක්ශන් එක මාරුවෙලා කොයින් එකේ ප්‍රයිස් එක අප් වෙනව. යම් මොහොතක අපිට අපි ඔපෙන් කරපු trade දෙකෙන්ම ප්‍රොෆිට් එන්න පටන් ගන්නව. ඊලගට හොදට හිතල බලල trade දෙකම එක විට ක්ලොස් කරනව. මම අඩුම 0.1BTC ප්‍රොෆිට් වෙනකම් බලගෙන ඉන්නව. මේ විදියට මම 1.9 BTC ප්‍රොෆිට් එකක් හොයල තියෙනව එක දවසින්.
leverage - cross marginal තමයි මම යූස් කරන්නෙ.
නෑ මචන් 5 BTC කිසිම අවුලක් නෑ. මොකද සමාන පොසිශන් දෙපැත්තටම තියෙනව. හරියට හෙඩ්ජින් වගේ. කවදාවත් ලික්විඩෙටේ වෙන්නෑ. මට තවම 5 BTC වලට වඩා ඕන වෙලා නෑ.wade nam hari wage, namuth market price wegen change unoth loku drop awoth btc godak ona wei, ape reaction time ekata issella market change wena seen ekak awoth godak wela allan inna btc 5th madi wei.
game eka hondai but exchange eka load wadi wela hira unoth, ikmanin loku price changes wage unoth lokuwata loss wenna puluwan neda
USDT, BTC දෙකම පුලුවන්.bybit eke futureswalata usdt neweda one?
Machan menna meke theruma kiyapankoo.මෙහෙමයි මචන් වැඩේ වෙන්නෙ,
මම එකපාර long අන්ඩ් short ට්‍රඩෙ දෙකක් ඕපන් කරනව. (එතකොට ට්‍රෙන්ඩ් එක අප්ද ඩවුන්ද කියල අවුලක් නෑ ). මුලදි මේ ට්‍රඩෙ දෙකෙන් අනිව එකක් ප්‍රොෆිට් වෙනව, අනෙත් එක ලොස් වෙනව. මුල්ම position සයිස් එක 0.01 BTC වගේ පටන් ගන්නෙ. දැන් අපි trade කරන කොයින් එකේ ප්‍රයිස් එක ඩවුන් වෙනව කියල හිතමු. එතකොට අපේ long position එක ලොස් වෙන්න පටන්ගෙන. එතකොට මම කරන්නෙ. ඊලගට තියෙන පට්ට සපොර්ට් ලෙවෙල් එකෙදි දැනට ඔපෙන්වෙලා තියෙන long position එකේ තරමින් දෙගුනකින් ඒ සපොර්ට් ලෙවෙල් එකෙන් බයි කරනව (Martingale Strategy) . එතකොට අපේ අලුත් long position සයිස් එක 0.01සිට 0.03 වෙනව. මීට අමතරව short position එකත් දෙගුනයකින් වැඩි කරනව. දැන් short එක 0.01 සිට 0.03 දක්වා වැඩිවෙනව. ( මම බයිබිට් එකේ විතරයි මෙහෙම කරන්නෙ දැන් එකවුන්ට් එක ලික්විඩෙට වෙන්නෑ).
අපිට ලොස් වෙන ලෙග් එකේ පොසිශන් සයිස් එක නිතරම ඩබල් කරන්න (Martingale Strategy) වෙන නිසා තමයි 5 BTC විතර ඕන කරන්නෙ. අපි මේ විදියට ලොස්වෙන ලෙග් එකේ හැම ස්ට්‍රොන්ග් සපොර්ට් ලෙවෙල් එකකින්ම බයි කරන නිසා හැම විටම ඇවරේජ් බයි ප්‍රයිස් එකත් පහලට එනව. එක වෙලාවකදි ට්‍රෙන්ඩ් එකේ ඩිරෙක්ශන් එක මාරුවෙලා කොයින් එකේ ප්‍රයිස් එක අප් වෙනව. යම් මොහොතක අපිට අපි ඔපෙන් කරපු trade දෙකෙන්ම ප්‍රොෆිට් එන්න පටන් ගන්නව. ඊලගට හොදට හිතල බලල trade දෙකම එක විට ක්ලොස් කරනව. මම අඩුම 0.1BTC ප්‍රොෆිට් වෙනකම් බලගෙන ඉන්නව. මේ විදියට මම 1.9 BTC ප්‍රොෆිට් එකක් හොයල තියෙනව එක දවසින්.
leverage - cross marginal තමයි මම යූස් කරන්නෙ.
Umbata kela wenna yanawa kiyala kiyanneMachan menna meke theruma kiyapankoo.
[Binance] The margin ratio of your BTCUSDT position in your Binance USDT-Ⓜ Futures account has reached 80%. To avoid being liquidated, please transfer assets to your USDT-Ⓜ Futures account or reduce your positions.
1.මේකේ transfer assets කියල තියෙන්නෙ futures wallet එකට තව funds transfer කරන්න කියලද?
2.reduce your positions කියන්නෙ මොකක්ද?
kelwela thiyenne eka dannawa bn oka dakkama.meke theruma ahanne??Umbata kela wenna yanawa kiyala kiyanne![]()
1. ඔව් මචන්, මෙතන කියන්නෙ උබේ ඇත්ත සල්ලි ඉවර වෙන්න කිට්ටුයි බයිනෑන්ස් එකෙන් ණයට ගත්ත සල්ලි ටික විතරයි දැන් ඉතුරුවෙලා තියෙන්නෙ. ඒක නිසා ඕපන් කරපු පොසිශන් එක ක්ලෝස් නොකර තියාගන්න නම් උබෙන් සල්ලි ටිකක් transfer කරන්න කියල( ස්පොට් වොලට් එකෙන්) නැතිනම් බයිනෑන්ස් එක ඔටෝ ට්‍රඩෙ එක ක්ලෝස් කරල උන්ගෙ සල්ලි ටික බේරගන්නව. ඒකට තමයි ඔය ලික්විඩේට් කරනව කියන්නෙ.Machan menna meke theruma kiyapankoo.