නැහැ බන් ඔයවගේ සතියට දෙක තුනක් මටත් ලැබෙනව. මම හිතන්නෙ Trade කරන හැමෝටම ලැබෙනව.uba ara dapu orders walata neda labila thiyenne.patta bn...luck eka thama hamotama habenneth naaa
uba ethakota binance eke monada kranne?CFD yanu kumakda?නැහැ බන් ඔයවගේ සතියට දෙක තුනක් මටත් ලැබෙනව. මම හිතන්නෙ Trade කරන හැමෝටම ලැබෙනව.
නමුත් මම Binance එකේ CFD and Futures කරන්නෑ. මම CFD කරන්නෙ Bybit, Deribit වල විතරයි. මොකද අපිට Maker's Rebate ලැබෙනව![]()
Crypto trade karana strategy eka kiyapankoනැහැ බන් ඔයවගේ සතියට දෙක තුනක් මටත් ලැබෙනව. මම හිතන්නෙ Trade කරන හැමෝටම ලැබෙනව.
නමුත් මම Binance එකේ CFD and Futures කරන්නෑ. මම CFD කරන්නෙ Bybit, Deribit වල විතරයි. මොකද අපිට Maker's Rebate ලැබෙනව![]()
මම Binance එකේ spot trading විතරයි කරන්නෙ. ( ගොඩක් වෙලාවට මම හෝල්ඩ් කරන්න කොයින්ස් බයි කරන්නෙ OTC, බල්ක් විදියට තමයි ගන්නෙ. එතකොට ෆී එක හුගක් අඩුයි. එකම රේට් එකකට ගන්න පුලුවන් )uba ethakota binance eke monada kranne?CFD yanu kumakda?
මම CFD වලට යූස් කරන්නෙ Bi-Directional Trading ඒ කියන්නෙ එක පාර බයි එකටයි සෙල් එකටයි trade දෙකක් ඕපන් කරනව. ලොස් වෙන ට්‍රඩේ එකට Martingale strategy එක යූස් කරනව. ප්‍රොෆිට් තියෙන trade එකේ position සයිස් එක ඩබල් කරනව. මේක ගොං මෙතඩ් එකක් අඩුම 5 BTC තියෙන්න ඕන, බට් trade එක ඉවරවුනාම 0.1 BTC ප්‍රොෆිට් එකක් අඩුම තියෙනව.Crypto trade karana strategy eka kiyapanko
Ai ban binance future karane nethuwa bybit eke karanne?monawada pros?මම Binance එකේ spot trading විතරයි කරන්නෙ. ( ගොඩක් වෙලාවට මම හෝල්ඩ් කරන්න කොයින්ස් බයි කරන්නෙ OTC, බල්ක් විදියට තමයි ගන්නෙ. එතකොට ෆී එක හුගක් අඩුයි. එකම රේට් එකකට ගන්න පුලුවන් )
සරලව කියනවනම් අපේ ලග නැති කොයින් එකක් වුනත් සෙල් කිරීමේ හැකියවක් තිබෙන Trade වර්ගයක්. USDT හෝ BTC පමනක් තිබුනත් අපිට බ්‍රෝකර් සපොර්ට් කරන ඕනෑම කොයින් එකක් සෙල් කරන්න පුලුවන්.
මම CFD වලට යූස් කරන්නෙ Bi-Directional Trading ඒ කියන්නෙ එක පාර බයි එකටයි සෙල් එකටයි trade දෙකක් ඕපන් කරනව. ලොස් වෙන ට්‍රඩේ එකට Martingale strategy එක යූස් කරනව. ප්‍රොෆිට් තියෙන trade එකේ position සයිස් එක ඩබල් කරනව. මේක ගොං මෙතඩ් එකක් අඩුම 5 BTC තියෙන්න ඕන, බට් trade එක ඉවරවුනාම 0.1 BTC ප්‍රොෆිට් එකක් අඩුම තියෙනව.
------ Post added on Jan 10, 2021 at 10:27 PM
එකම දේ Maker's Rebate එක.Ai ban binance future karane nethuwa bybit eke karanne?monawada pros?
Uba levarage use karanawada eke?එකම දේ Maker's Rebate එක.
මාසෙට ලොකු ගානක trade වෙන නිසා අපිට ලොකු ගානක් ලැබෙනව. ඔය ලැබෙන ෆී එකෙන් ගෙදර වැඩ ටික කරගන්න පුලුවන්.![]()
E kiyanne uba eka sarekata 5 btc risk karanawa da 0.1 gain ekakata?මම Binance එකේ spot trading විතරයි කරන්නෙ. ( ගොඩක් වෙලාවට මම හෝල්ඩ් කරන්න කොයින්ස් බයි කරන්නෙ OTC, බල්ක් විදියට තමයි ගන්නෙ. එතකොට ෆී එක හුගක් අඩුයි. එකම රේට් එකකට ගන්න පුලුවන් )
සරලව කියනවනම් අපේ ලග නැති කොයින් එකක් වුනත් සෙල් කිරීමේ හැකියවක් තිබෙන Trade වර්ගයක්. USDT හෝ BTC පමනක් තිබුනත් අපිට බ්‍රෝකර් සපොර්ට් කරන ඕනෑම කොයින් එකක් සෙල් කරන්න පුලුවන්.
මම CFD වලට යූස් කරන්නෙ Bi-Directional Trading ඒ කියන්නෙ එක පාර බයි එකටයි සෙල් එකටයි trade දෙකක් ඕපන් කරනව. ලොස් වෙන ට්‍රඩේ එකට Martingale strategy එක යූස් කරනව. ප්‍රොෆිට් තියෙන trade එකේ position සයිස් එක ඩබල් කරනව. මේක ගොං මෙතඩ් එකක් අඩුම 5 BTC තියෙන්න ඕන, බට් trade එක ඉවරවුනාම 0.1 BTC ප්‍රොෆිට් එකක් අඩුම තියෙනව.
------ Post added on Jan 10, 2021 at 10:27 PM
මචන්, කිසිම රිස්ක් එකක් නෑ මේ විදියට කරන කොට. මොකද බයි ඩිරෙක්ෂනල් නිසා ලික්විඩේට් වෙන්නෙ නෑ. හරියට හෙඩ්ජින් වගේ.E kiyanne uba eka sarekata 5 btc risk karanawa da 0.1 gain ekakata?
ai okata 5 btc ma ona? podi ganakin kaloth fees ekka labayak nadda?මචන්, කිසිම රිස්ක් එකක් නෑ මේ විදියට කරන කොට. මොකද බයි ඩිරෙක්ෂනල් නිසා ලික්විඩේට් වෙන්නෙ නෑ. හරියට හෙඩ්ජින් වගේ.
මම මුලින් යොදපු 5 BTC වගේ කිහිප ගුනයක් හොයල තියෙනව.
මේක මහ මෝඩ ක්‍රමයක්. නමුත් මට මේක Okay