binance ගැන දන්න කවුද ඉන්නේ එළකිරි එකේ. මේ Subject එක ගොඩක් Risk එකක් තියෙනවද? දන්න අය ටිකක් පැහැදිලි කරනවද.......
Un othagena panala giyoth arenna nam uba hariyata wade akaranawa nam risk ekak na...
hari macho mama balannamsri crypto kiyala youtube channel ekak thynava eken patan ganna !
THANKS MACHO.... MAMA BALNNAM
Trading කියන්නේ high risk තමා. කිසිම market එකක future price action එක 100% කියන්න බෑනේ. trade කරනවනම් ඉතින් ඉගෙන ගන්න වෙයි. @හෙළයෙක්binance ගැන දන්න කවුද ඉන්නේ එළකිරි එකේ. මේ Subject එක ගොඩක් Risk එකක් තියෙනවද? දන්න අය ටිකක් පැහැදිලි කරනවද.......