prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    binance ගැන දන්න කවුද ඉන්නේ එළකිරි එකේ. මේ Subject එක ගොඩක් Risk එකක් තියෙනවද? දන්න අය ටිකක් පැහැදිලි කරනවද‍.......
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Course එකක් හරි කරලා මේක ගැන ටිකක් දැනගන්නයි හැදුවේ මචං

    Un othagena panala giyoth arenna nam uba hariyata wade akaranawa nam risk ekak na...


    මට කොහොමත් ලොකුවට Invset කරන්න තරම් සල්ලියක් නැහැ. මේ රටේ තත්වේ එක්ක අමතර Income එකක් හදාගන්න වැඩේට බහින්න හැදුවේ.
    ------ Post added on Nov 23, 2022 at 10:40 AM
     
    • Like
    Reactions: wtsamantha

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    binance ගැන දන්න කවුද ඉන්නේ එළකිරි එකේ. මේ Subject එක ගොඩක් Risk එකක් තියෙනවද? දන්න අය ටිකක් පැහැදිලි කරනවද‍.......
    Trading කියන්නේ high risk තමා. කිසිම market එකක future price action එක 100% කියන්න බෑනේ. trade කරනවනම් ඉතින් ඉගෙන ගන්න වෙයි. @හෙළයෙක්