Binary Addition

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා මේ ගාන හදන හැටි තේරුම් කරලා දියන්කෝ...

    11011
    10111
    11101
    11111+

    මේකේ උත්තරේ එන විදිය තේරුම් කරලා දියන්කෝ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    හදන්න නම් පුළුවන්
    ඒත් කොහෙමෙද කියල දෙන්නේ...????
    ටිකක් දිගට විස්තර කරන්න ඕනේ
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    oka decimal walata convert karala ekathu karala a ena answer eka binary walata convert karala berida ??
    A/L danumen kiwwe
    meeta wada lesi krama athi machan :sorry:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බයිනරි වලිං හිතපං. 9 + 1 එකතුකලාම කොහොමද එන්නෙ ? ඉලක්කං වල දෙවනි ඉලක්කමයි පලවෙනි එකයි(1 0). ඊලඟට දෙවනි එකයි දෙවනි එකයි (1 1). ඔහොමනෙ. ඒ වගේ තමා බයිනරිත්.

    1 + 1 = 10
    1 + 1 + 1 = 11
    එකින් එක වැඩිවෙනව.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    1 + 1 + 1 + 1 = 100
    1 + 1 + 0 + 1 = 11
    1 + 0 + 1 + 1 = 11
    1 + 1 + 1 + 1 = 100

    පේලි වශයෙන් ගත්තාම ඔහොමයි එන්නෙ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අන්තිම පේලියෙ අගට 0 දානව 10ක් ඉතුරුයි.
    11 + 10 = 101 යි.
    ඊට මෙහා පේළියෙ අගට 1ක් දානව 10ක් ඉතුරුයි.
    11 + 10 = 101 යි.
    ඊටත් මෙහා පේළියට 1ක් දානව 10ක් ඉතුරුයි.
    100 + 10 = 110 යි.

    උත්තරේ 101110ක් වෙන්න ඕනෙ. හරිද බලපං ?

    ඩෙසිමල් වලට කන්වර්ට් කරන වැඩේ නං කරන එක ඒ හැටි හොඳ දෙයක් නෙමේ. උඹට හතරක් කන්වර්ට් කරගන්න ඕනෙ. ඒ හතර ඇඩ් කරන්නත් ඕනෙ. ඇඩ් කරල ආපහු අනික් පැත්තට බයිනරි වලට කන්වර්ට් කරන්නත් ඕනෙ. ඒ ටිකට සෑහෙන කාලයක් ගතවෙනව. ඒ කාලය අපරාදෙ.

    පස්සෙයි මීටර් වුනේ. උඹට පේලි දෙක එකතුකරන එක ලේසිනම් මුලින්ම පලවෙනි පේලියයි දෙවනි පේලියයි එකතුකරපං. ඊලඟට ඒ එන එකට තුන්වෙනි පේලිය එකතු කරනව. ඊලඟට ඒ එන එකට හතරවෙනි පේළිය එකතුකරනව. එතකොට එකතුකරන්න වෙන්නෙ පේළි දෙක දෙකනෙ. :)
     
    Last edited: