Binary Option Strategy 97% Working

Cronos

Banned
Mar 18, 2017
82
18
0
"Hell"
IQ Option කරන අයට මගේ ගානෙ තෑග්ගක් මෙන්න. :cool::cool:
97% ක Success Rate එකක් තියන සුපිරිම Strategy එකක් තමයි මේක. :D
සින්හලෙන් තමා තියෙන්නේ.. :yes::cool::D

Download කර ගන්න. +Rep දීල සලකන්න. ;)

http://www.filedropper.com/kingkhanstrategy

 
Last edited:

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    machan gaththa thanath daapan oka translate karala type kale mama. Trend Friend telegram group ekata.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    King Delwer එකත් මේකමයි, මේකෙ වෙනසකට තියෙන්නෙ Bollinger brands දෙකක් දාන එකයි, 5මින් චාර්ට් එකයි :)

    ඒත් ඇත්තටම මේ Strategy එක අනිත් ඒවට වඩා හොදයි, මොකද මේ Strategy එකට ට්‍රඩ් එකක් ගන්න පැය ගානක් බලන් ඉන්න ඕන නැ,

    මම දනන් තරමට සුපිරිම බයිනරි කරන අය ගොඩක් මේ ක්‍රමය පාවිච්චි කරනවා,

    තව පුලුවන් නම් mt4 වල හරි Thrend එකේ ස්ට්‍රෙන්ත් එක මෙශර් කරගන්න පුලුවන් ඉන්ඩියක් දාගන්න,

    මාකට් එක ට්‍රෙන්ඩ් එකක යන වෙලාවක මේක හරියන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩ්යි.

    මාකට් එක සයිඩ් යන වෙලාවට 1.3 හරි වෙන මොකක් හරි රිවසල් වලට ට්‍රේඩ් කරන Strategy එකක් ගහන්න,

    දවසට Sure trades දෙකක් දාගන්න තිබබ නම් හොදටම ඇති :P :P :P
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    sy3DZ1q.png

    ane ban meka mata therun na
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    IQ Option කරන අයට මගේ ගානෙ තෑග්ගක් මෙන්න. :cool::cool:
    97% ක Success Rate එකක් තියන සුපිරිම Strategy එකක් තමයි මේක. :D
    සින්හලෙන් තමා තියෙන්නේ.. :yes::cool::D

    Download කර ගන්න. +Rep දීල සලකන්න. ;)

    http://www.filedropper.com/kingkhanstrategy


    bollinger bands athare candle stick thiyenawanam trade karanne nadda?? poddak explain karanna.. PDF ekee therenne naa ethana..
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    bollinger bands add karana widiyath poddak explain karanna..
    1 min, Chart එකට : (20,2) ???
    5 min, Chart එකට : (20,3) ???
     

    GKD123

    Member
    Feb 24, 2009
    67
    2
    0
    kochchara sucess da danne na. habai me widiyata trade karaddi 1 min chart eke candle eka boolinger band deka madata wada poddak yaddi opposite trade ekak (green candle nam put trade) dammama (within 30 sec) hama welawema result ekak awa. stable da kiyala danne nam na eeye hawasa idala digatama ee wade kala habai.
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    .56 Trade dammama?

    Bro,
    1min-.56 Sec athara trade dammama eaka iwara wenna vinadadi eka hamaarak 90 Sec yanava neada>?ea kiyanne Second candle ekakin iwara wenne>?1 min vala????:sorry::sorry: