index404

Active member
  • Dec 16, 2017
    249
    108
    43
    binary option කරන කෙනෙක් ඉන්නවද....
    අලුතෙන් කරන්න සෙට් උනේ... නෙට් එකෙන් ගොඩක් ඒවා හොයාගත්ත... ඒ උනාට කරන කාවවත් හම්බ වෙලා නැ.... පොඩි දේවල් ටිකක් තිබේ දැනගන්න... ඉන්නවා ද කවුරුහරි??????.