කෑරලා කියන්නෙ king fisher කියල මම හිතන් හිටියෙ.
udema bonna epa hesanරට @Solo Rider ට ගිහින් @Solo Rider රට ගිහින්
කෙහෙල් ගහකට කොටපු කෑරලෙක් තාම දැකලා නෑ.. මුන්ගෙ තියෙන්නෙ අමුතු රතු පාටක් . ඒක ලස්සනයි
මේකනෙ කොට්ටෝරුවා?. මුනුත් ගස් වලට කොටනවද. නැත්තම් මේක වෙන එකෙක් හදපු බෙනයක්ද
අපො ඔව්Okunge wade wahane mirror ekata kelinawa awilla ,
toka toak gaga. Kottoruwa kiyala thama danagena hitiye podi kaledi idan , passe mathakadi danagaththa okatama thama kaarala kiyanneth kiyala.
Patta Thread eka machan
කෑරලා කියන්නෙ king fisher කියල මම හිතන් හිටියෙ.

මේ කොට්ටෝරුවෙක් නේ පොෂ් නම් දාගත්තට
tfs. ape gewal wala nan innwa godak welwt..
photography oyaged

ඒක තමයි මාත් බැලුවේ.... සමාව ගත්ත හින්දා මුකුත් කියන්න බැහැ. ආයේ අහුවෙනවා එහෙම නෙවෙයි..........
මෙතන වැරැද්දක් සිද්ද වෙලා තියනව
මෙ ඉන්නෙ Crimson-backed flameback
Title එකෙ දාල තියන විදියට Red-backed flameback නෙවෙයි.
Red-backed ගැන වෙනම දාන්නන්
ශොරි වෙන්ඩ ඕන
Title edit කරන්න බැහැනේ
Crimson-backed
https://ebird.org/species/crbfla1#:~:text=Note the pale ivory colored,other flamebacks on Sri Lanka.
Red-backed
https://ebird.org/species/bkrfla2
Both are endemic
Thread body will be corrected later
------ Post added on Jul 3, 2024 at 1:27 PM

ඒක තමයි මාත් බැලුවේ.... සමාව ගත්ත හින්දා මුකුත් කියන්න බැහැ. ආයේ අහුවෙනවා එහෙම නෙවෙයි..........![]()

වැදගත් ත්රෙඩ් වල ගොන් ආතල් දීලා පස්සෙ කියපන් ඉස්සර වගේ නෙමෙ කිරිය දැන් කියලා.ස්ත්රි පුරැෂ බාවය වෙන් කිරීම
රෑ වෙනකන් බලන් හිටියම ගෑනු සතා නයිටිය අඳිනවා බලාගන්න පුළුවන්.