Biodiversity of SriLanka - මහ රතු කෑරලා/Ceylon red-backed woodpecker(Dinopium psarodes)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කෙහෙල් ගහකට කොටපු කෑරලෙක් තාම දැකලා නෑ.. මුන්ගෙ තියෙන්නෙ අමුතු රතු පාටක් . ඒක ලස්සනයි

    මේකනෙ කොට්ටෝරුවා?. මුනුත් ගස් වලට කොටනවද. නැත්තම් මේක වෙන එකෙක් හදපු බෙනයක්ද


    ඔය ඉන්නෙ මූ මචන්

    https://elakiri.com/threads/වැදගත්-...pogon-zeylanicus-megalaima-zeylanica.2136642/

    Okunge wade wahane mirror ekata kelinawa awilla ,
    අපො ඔව්

    toka toak gaga. Kottoruwa kiyala thama danagena hitiye podi kaledi idan , passe mathakadi danagaththa okatama thama kaarala kiyanneth kiyala.


    Patta Thread eka machan

    (y)

    කෑරලා කියන්නෙ king fisher කියල මම හිතන් හිටියෙ.

    :no:

    මේ කොට්ටෝරුවෙක් නේ පොෂ් නම් දාගත්තට

    🥴
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    tfs. ape gewal wala nan innwa godak welwt..

    photography oyaged

    :yes:

    මෙතන වැරැද්දක් සිද්ද වෙලා තියනව
    මෙ ඉන්නෙ Crimson-backed flameback


    Title එකෙ දාල තියන විදියට Red-backed flameback නෙවෙයි.



    Red-backed ගැන වෙනම දාන්නන්

    ශොරි වෙන්ඩ ඕන
    Title edit කරන්න බැහැනේ



    Crimson-backed

    https://ebird.org/species/crbfla1#:~:text=Note the pale ivory colored,other flamebacks on Sri Lanka.

    Red-backed

    https://ebird.org/species/bkrfla2

    Both are endemic

    Thread body will be corrected later
    ------ Post added on Jul 3, 2024 at 1:27 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    :yes:

    මෙතන වැරැද්දක් සිද්ද වෙලා තියනව
    මෙ ඉන්නෙ Crimson-backed flameback


    Title එකෙ දාල තියන විදියට Red-backed flameback නෙවෙයි.



    Red-backed ගැන වෙනම දාන්නන්

    ශොරි වෙන්ඩ ඕන
    Title edit කරන්න බැහැනේ



    Crimson-backed

    https://ebird.org/species/crbfla1#:~:text=Note the pale ivory colored,other flamebacks on Sri Lanka.

    Red-backed

    https://ebird.org/species/bkrfla2

    Both are endemic

    Thread body will be corrected later
    ------ Post added on Jul 3, 2024 at 1:27 PM
    ඒක තමයි මාත් බැලුවේ.... සමාව ගත්ත හින්දා මුකුත් කියන්න බැහැ. ආයේ අහුවෙනවා එහෙම නෙවෙයි..........:cool:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ස්ත්‍රි පුරැෂ බාවය වෙන් කිරීම


    රෑ වෙනකන් බලන් හිටියම ගෑනු සතා නයිටිය අඳිනවා බලාගන්න පුළුවන්.
    වැදගත් ත්‍රෙඩ් වල ගොන් ආතල් දීලා පස්සෙ කියපන් ඉස්සර වගේ නෙමෙ කිරිය දැන් කියලා. 🥶🥶🥶
    මෝඩ ආතල් ඒ ත්‍රෙඩ් වල දාපන් හේශාන්. 🤭🤭🤭