Biodiversity of SriLanka - හිස කලු කොන්ඩයා/Black-capped Bulbul(Rubigula melanictera)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    අඩි 4000 දක්වා වූ කදුකර වනාන්තර වල දකින්න පුලුවන්.
    ප්‍රමානයෙක් කොන්ඩ කුරුල්ලෙක් වගේ වෙනව, සාමන්‍යෙන් යුගල වසයෙන් තමයි ඉන්නෙ

    ඔලුව කලු පාට, කහ/කොල පාට ඇග, පපුව කහ පාට වෙනව
    වල්ග කෙරවල සුදුපාටයි

    මේ පොර ලන්කාවට ආවෙණික

    මෙ ජෝඩුව කුඩූවක් හදන්න කොල එකතු කරන ගමන්.
    මෙතන දකුනෙ ඉන්නෙ පිරිමි සතා, වම ගැහැණු සතා.
    පිරිමි සතාගෙ ඇහේ බෝලෙ වටෙ තියන රින්ග් එක රතු පාටට හුරුයි, ගැහැණු සතාගෙ දුඹුරු පාටට හුරුයි.
    එක ලාවට හොයන්න පුලුවන්

    Conservation status
    Conservation status එක - Least-concern

    ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් ව⁣ශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
    Wildlife hotline - 1992

    More Info -

    https://ebird.org/species/bkcbul2/IN
    https://en.wikipedia.org/wiki/Black-capped_bulbul
    https://wildlifeofceylonphotography.../black-headed-yellow-bulbul-black-capped.html

    by SoloRider @Seethawaka Botanical Garden July 2024
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Okkoma lassana kurullu kele walama inne moko ban :(

    Ape gedarata one tharama melo rahak nethi kurullo nam enawa:(
    පරිසර පාට විවිදත්වය වැඩි නිසා වෙන්න ඇති . විලෝපිකයන්ගෙන් බේරෙන්න එහෙම .
    තව උන් safe ඉන්න උස මට්ටම් තියෙනවා නේද . උස ගස් වල සෙට් එකක් ඉන්නවා . බිම ඉන්න සෙට් වෙනම ඉන්නවා .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Okkoma lassana kurullu kele walama inne moko ban :(

    Ape gedarata one tharama melo rahak nethi kurullo nam enawa:(

    ඉන්න පැත්ත අනුව වෙනස් වෙනව
    හැබැයි ගොඩක්ම වෙන්නෙ, බඩු ඉන්නවා, අපි දකින්නෙ නැහැ

    kaha kurulla

    menna kaha kurulla

    https://wildlifeofceylonphotography.blogspot.com/2024/07/black-hooded-oriole-black-headed.html
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Okkoma lassana kurullu kele walama inne moko ban :(

    Ape gedarata one tharama melo rahak nethi kurullo nam enawa:(
    උන්ගෙ geographic range එක සුලු ප්‍රදේශයකට සීමා වෙලා ඇත්තෙ. ඒත් හිටපු ගමන් පහත රටට visit එකක් දාන්ඩ පුලුවන් 😉.

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,181
    113
    ඔව්.. ෆොටො ගහන උන් ගියාම විටක් එහෙමත් හපනවා..
    මයේම එකෙක්

    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    අඩි 4000 දක්වා වූ කදුකර වනාන්තර වල දකින්න පුලුවන්.
    ප්‍රමානයෙක් කොන්ඩ කුරුල්ලෙක් වගේ වෙනව, සාමන්‍යෙන් යුගල වසයෙන් තමයි ඉන්නෙ

    ඔලුව කලු පාට, කහ/කොල පාට ඇග, පපුව කහ පාට වෙනව
    වල්ග කෙරවල සුදුපාටයි

    මේ පොර ලන්කාවට ආවෙණික

    මෙ ජෝඩුව කුඩූවක් හදන්න කොල එකතු කරන ගමන්.
    මෙතන දකුනෙ ඉන්නෙ පිරිමි සතා, වම ගැහැණු සතා.
    පිරිමි සතාගෙ ඇහේ බෝලෙ වටෙ තියන රින්ග් එක රතු පාටට හුරුයි, ගැහැණු සතාගෙ දුඹුරු පාටට හුරුයි.
    එක ලාවට හොයන්න පුලුවන්

    Conservation status
    Conservation status එක - Least-concern

    ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් ව⁣ශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
    Wildlife hotline - 1992

    More Info -

    https://ebird.org/species/bkcbul2/IN
    https://en.wikipedia.org/wiki/Black-capped_bulbul
    https://wildlifeofceylonphotography.../black-headed-yellow-bulbul-black-capped.html

    by SoloRider @Seethawaka Botanical Garden July 2024

    ගෙවල් සිංහරාජෙට ලඟ නිසාද මෙච්චර සත්තු ගැන දන්නෙ
    ------ Post added on Jul 27, 2024 at 12:34 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මු නියම අමු කෙස් සිංහලයෙක් නේද :P

    :eek:
    Who ?

    මයේම එකෙක්

    ගෙවල් සිංහරාජෙට ලඟ නිසාද මෙච්චර සත්තු ගැන දන්නෙ

    එහෙම දන්නෙ නැ බන්
    විදිමත් අද්‍යාපනයක් නැ

    මන් ඉතින් නැචුරල් සයන්ස් සබ්ජෙක්ට් එකට හෙන ආසයි

    වර්ග ටිකක් දන්නවා, සීමිත ප්‍රමානයක එවුන්ගෙ චර්‍යා රටා, ඉන්න පැති එහෙම දන්නවා, කියවනවා
    උන්ව හොයාගෙන යනවා කොලබ අවට තැන් තැන් වල
    දියසරු පාක්, තලන්ගම වැව, බැද්ඩ්ගාන, සිතාවක ගාඩ්න් එහෙම
    වෙන වෙන පැති වලටත් යනවා හිටි ගමන්

    පොටො එක විතර‍යි මම ගහන්නෙ
    විස්තර විකිපීඩිය & බ්ලොග්ස් ෆ්‍රොම් එක්ස්පර්ට්ස්
    එහෙම මමම කියල රිසර්ච් කරන්නෙ නැ, just photography

    ඔව්.. ෆොටො ගහන උන් ගියාම විටක් එහෙමත් හපනවා..

    :eek:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,181
    113
    එහෙම දන්නෙ නැ බන්
    විදිමත් අද්‍යාපනයක් නැ

    මන් ඉතින් නැචුරල් සයන්ස් සබ්ජෙක්ට් එකට හෙන ආසයි

    වර්ග ටිකක් දන්නවා, සීමිත ප්‍රමානයක එවුන්ගෙ චර්‍යා රටා, ඉන්න පැති එහෙම දන්නවා, කියවනවා
    උන්ව හොයාගෙන යනවා කොලබ අවට තැන් තැන් වල
    දියසරු පාක්, තලන්ගම වැව, බැද්ඩ්ගාන, සිතාවක ගාඩ්න් එහෙම
    වෙන වෙන පැති වලටත් යනවා හිටි ගමන්

    පොටො එක විතර‍යි මම ගහන්නෙ
    විස්තර විකිපීඩිය & බ්ලොග්ස් ෆ්‍රොම් එක්ස්පර්ට්ස්
    එහෙම මමම කියල රිසර්ච් කරන්නෙ නැ, just photography
    ෆ්කැට් චෙක් කොරන්න නටරාජ් ට බාර දෙන්න වෙනව @NRTG