මචන් මොකක්ද මේ biomedical science එහෙම නැත්තම් biomedical scientist කියන්නේ??
මේකෙන් මොකක්ද කරන්නෙ? මේක කරලා ජොබ්ස් තියනවද?
කරනවනම් කොහෙද හොද (private)?
වයස 30 කෙනෙක් කලොත් අවුල් වෙයිද?රස්සාවක් හොයාගන්න ලේසිද?
පඩි කියක් වගේ වෙයිද ? අත් දැකීම් අනුව?
දන්න කෙනෙක් කියන්න..
මේකෙන් මොකක්ද කරන්නෙ? මේක කරලා ජොබ්ස් තියනවද?
කරනවනම් කොහෙද හොද (private)?
වයස 30 කෙනෙක් කලොත් අවුල් වෙයිද?රස්සාවක් හොයාගන්න ලේසිද?
පඩි කියක් වගේ වෙයිද ? අත් දැකීම් අනුව?
දන්න කෙනෙක් කියන්න..