biot savart law

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    චුම්බක ස්‍රාව ඝනත්වය අනුකලනයෙන් ගන්න හැටි ලියල පෙන්නන්ඩකො.. :)
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    බයෝ-සාවා සමීකරණය දැනටම දැකල ඇතිනෙ. ඒකෙ අනුකලනය ඇතුලෙ තියෙන පද ධාරාව යන සන්නායකයෙ ජ්‍යාමිතිය උඩ සෘජුව රඳා පවතිනව. ඒ නිසා විසඳන හැටි මෙහෙමයි කියල සාදාරනව පෙන්නන්න බෑ. අවස්ථාව අනුව ලේසිම කෝඩිනේට් සිස්ටම් එක තෝරගෙන අනුකලනය කරන එක තමා වෙන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa