BIRIYANI Hadamu !!

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙන්න මේ රෙසිපි එකෙන් හදපු දෙවනි බුරියානි එක. එකක් හැදුවේ මීට මාස හයකට වගේ කලින් ගෙදරදී, මේක හැදුවේ මෙහෙ අද දවල්ට, එකෙක්ගේ උපන්දිනේකට.. එලටම ආව.
    තෑන්ක්ස්

    10294420_10204370337154430_5141880341938925425_n.jpg
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    WTF??? ඒ උබලටත් පලවෙනි පිටුවේ ෆොටෝ එකක් පේනවද?