Birth Certificate

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකය ගන්න කෙනෙක් කරන්න ඔනෙ පියවර කියන්න පුලුවන්ද?

    ගොඩක් වෙලාවක් යන වැඩක් ද?


    ප්‍රා.ලේ. වල විශේශ දවසක් තියෙනවද ඒක නිකුත් කරන?
     

    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    Winadi 10k wage yayi
    Copy eakak denna ganak gannawa gana hariyatama mathaka ne birthday eaka vitharak thibbath ganna puluwan copy eakak thiyenawanam eaka aran yanna wede ikmanatama karaganna puluwan weyi
     

    Eng_man

    Active member
  • Apr 15, 2018
    224
    73
    28
    නැ මචන් පැය භාගයක් කියලා තමයි කියන්නේ ඒත් එච්චර වෙලාවක් යන්නේ නෑ උදේම ගියොත්.නැත්තම් පැයභාගයක් යයි.මමත් ගත්තා මචන්.

    උබ තියනවා නම් පරන උප්පැන්නෙක අංකයක් ගෙනියන්න.එතකොට ඉක්මන් වැඩේ..මුකුත් ඔනේ නෑ වෙන.උප්පැන්නෙක අංකයක් තිබ්බොත් ලේසි.එයාලා අහන්නෙ උපන්දිනය විතරයි.ස්තියේ දවසක පුලුවන.උදෙන්ම ගියොත් ඉක්මන්ට කරගන්න පුලුවන්.
     
    Last edited:

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ගිහින් අහපන් කොහෙන්ද උප්පැන්නෙ කොපියක් ගන්නෙ කියල. එතනට ගිහින් ඒකට අදාල ඇප්ලිකේෂන් එක පුරවල දීපන්. කොපි දෙකක් විතර ගනින්. එකක් 100 ද කොහෙද. උදේ වරුවක ඇප්ලිකේෂන් එක බාර දීල හවසට ගිහින් කලෙක්ට් කරගනින්. එතනට වෙලා හිටියොත් පැයක් විතර යයි.
     

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    උපන් දිනෙ විතරක් අරන් කොහොමද මගේ බිර්ත් cඑර්ටිෆිcඅටෙ එක ගන්නෙ???
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    උප්පැන්න සහතිකේ අංකය දුන්නම විනාඩි 5න් දෙනවා
    රුපියල් 100ක් වගේ එක කොපි එකකට
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    උප්පැන්නේ ෆොටෝකොපි එකක් තියෙනවනම් වැඩේ ඉතා ලේසියි. තොරතුරු දන්නවනම් රු. 100 යි එක පිටපතකට නැත්තම් රු.200 යි . උපන් ස්ථානයට අදාල කොට්ඨාශය පිහිටි ප්‍රා.ලේ. එකෙන් ගන්න පුලුවන්.



    හෙට යනවනම් ටිකක් කලින් යන්න හැම රාජ්‍ය ආයතනයකම වෙසක් වැඩසටහන් හෙට කරයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    විනාඩි 10න් වගේ දෙනවා.ෆෝරම් එක අරන් පුරවලා දෙන්න ඕනේ.