Birth Control

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,794
    22,052
    113
    Kaer Morhen
    thewitcher.com
    Copper or Hormone IUD - Google it
    ඔච්ච්ර ලොකු කාලෙකට මේක තමා හොදම, ගර්භාශයේ ආගන්තුක දේවල් තියෙද්දි බබෙනක් හැදෙන්නැ..(කියලා මතකයක් තියේ උ.පෙ.)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,361
    113
    Homagama
    Copper or Hormone IUD - Google it

    Iud රෙකමන්ඩ් කරන්නේ නැ. ඔකේ අවුල් කිහිපයක් නිසා

    ඔච්ච්ර ලොකු කාලෙකට මේක තමා හොදම, ගර්භාශයේ ආගන්තුක දේවල් තියෙද්දි බබෙනක් හැදෙන්නැ..(කියලා මතකයක් තියේ උ.පෙ.)
    වැරදියි. එක්ටොපික් වෙන්න චාන්ස් වැඩියි
    ------ Post added on Jun 23, 2021 at 7:08 PM