Birth Day

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මටත් ඔය ප්‍රශ්නෙම තමා තියෙන්නේ.............................!!!!!!!!
    හැබැයි සංගීතය කරන්නේ නම් නෑ..
    Reply With Quote

    තෑග්ගක් කියන්න තව ​
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    flute.jpg

    ඉස්සර නං 45/-
    දැං 85/=
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මචන් උබ ගිහින් ගර්ල්ට දියන් හොද මෝලමක්...
    උබ ගනින් පපරයක්...
    අරන් එදාට එහෙ ගෙදර ගිහින් ගහපන්...සෙට් වෙලා දෙන්නම...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචන් උබ ගිහින් ගර්ල්ට දියන් හොද මෝලමක්...
    උබ ගනින් පපරයක්...
    අරන් එදාට එහෙ ගෙදර ගිහින් ගහපන්...සෙට් වෙලා දෙන්නම...

    විහිලු කරන්න එපා බං මම මේ රැවුල ගිණි අරං ඉන්නෙ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    u gt it wrong..im nt a boy..rgt..
    සොරි වෙන්න ඔනේ නගා මං දැක්කෙ නෑනේ
    බොහේම පිං අදහසට ... තව මුකත් අයිඩියා එකක් නැද්ද.. ඔයාලනෙ දන්නෙ ඉතිං ​කෙල්ලො ගැන
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    eyata godak adare karanna...eka thamai hodama thagga,,,,:)
    tediyek hodai...eya godak kamathi wei...wena lassana deyak mata mathak wenne na..
    teddy kenek dunnama eke amuthu lassanak tiyanawa kiyala mata hithenawa..bt it depends..i jst gv u an idea..