
අඩේ..
මගේ පුංචි කාලේ අංක 4 තියෙන නැත එකක් තිබ්බා..
දැන්න නම් මැකිලා ගිහින්.. ඒත් ඕකේ තියෙන එව්වා යම් තාක් දුරකට ඇත්ත ..
නමුත් ජීවිතයේ වැදගත් අවස්ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත.
තවද විකල්ප කිහිපයක් ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය
ඕනෑම කාරණාවක් සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත.
සන්සුන් කමක් නොමැති ඔබ ක්ෂණිකව කෝපයට පත්වන
මේ කාරනා ටික නම් හොදටම ඇත්ත..![]()







































