Birth Marks එ කියන්නෙ උපන් ලප

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    Thank-you.jpg

    For Comments & REP
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ..
    මගේ පුංචි කාලේ අංක 4 තියෙන නැත එකක් තිබ්බා..
    දැන්න නම් මැකිලා ගිහින්.. ඒත් ඕකේ තියෙන එව්වා යම් තාක් දුරකට ඇත්ත ..

    නමුත් ජීවිතයේ වැදගත් අවස්‌ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත.
    තවද විකල්ප කිහිපයක්‌ ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය
    ඕනෑම කාරණාවක්‌ සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත.
    සන්සුන් කමක්‌ නොමැති ඔබ ක්‌ෂණිකව කෝපයට පත්වන

    මේ කාරනා ටික නම් හොදටම ඇත්ත.. :)
     
    • Like
    Reactions: 320kanishka

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    අඩේ..
    මගේ පුංචි කාලේ අංක 4 තියෙන නැත එකක් තිබ්බා..
    දැන්න නම් මැකිලා ගිහින්.. ඒත් ඕකේ තියෙන එව්වා යම් තාක් දුරකට ඇත්ත ..

    නමුත් ජීවිතයේ වැදගත් අවස්‌ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත.
    තවද විකල්ප කිහිපයක්‌ ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය
    ඕනෑම කාරණාවක්‌ සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත.
    සන්සුන් කමක්‌ නොමැති ඔබ ක්‌ෂණිකව කෝපයට පත්වන

    මේ කාරනා ටික නම් හොදටම ඇත්ත.. :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ;);););););););););););););)
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    අම්මේ කට්ටියගෙන් ලප සීන් එකට මාර ප්‍රතිචාරයක් නෙ තියෙන්නෙ:D:D:D:D:D

    ස්තුති ඔයාල ඔක්කොටම :yes::yes::yes::yes::yes::yes:

    පොරොන්දු උනා වගේම මෙකෙ 2වනි කොටස අද හරි හෙට හරි අනිවා දානව;);););););)