BirthDay පින්කමක්

  • Oct 17, 2012
    451
    110
    43
    මචන් මගේ birthday එක වෙනුවෙන් කරන්න හොද පින් හතේ වැඩක් කියපකෝ.. දවස් 2යි තියෙන්නේ... ඉක්මනට කරන්න පුළුවන්.. ලොකුවට organizing කරන ඕනි නැති.. shape 1ඒ පාඩුවේ කරන්න පුළුවන් පින්කමක් තියනවනම් කියන්න... වැඩි දෙනෙක් සහභාගී කර ගන්න වෙලාවක් නෑ. ඒ හින්ද එක දවසක් ඇතුලත කරලා ඉවර කරල ඉවර කරන්න පුළුවන්.. ගොඩක් පින් රැස් වෙන පින්කමක් කියන්නකෝ......
    මට එහෙම පින්කමක් කරන්න හම්බුනොත් උබල හැමෝටම ඒ පින අනුමෝදන් වේවා.....

    එත් එක්කම කෙල්ලට දෙන්න පුළුවන් විදියේ treat එකකුත් පුලුවන්නම් කියන්න.....

     
    • Like
    Reactions: laMir and freak88

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොඩි පාසලක/මහජන පුස්තකාලෙකට හොඳ පොත් ටිකක් දෙන්න..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ටිකක් හොයල බලල ළමා නිවාසෙකට/ වැඩිහිටි නිවාසෙකට වගේ කෑම වේලක් දෙන්න , නැත්තම් ඔය අනිත් අය කියල තියන ඒවා කරන්නත් පුළුවන්

    දවස් දෙකයි කියන්නේ පොඩි කාලයක්නෙ , මුකුත් වැඩිය හොයල බලන්නත් අමාරුයි උබ වැඩ කරන එකෙක්නම්

    උබට අවන්කවම පින් රැස් කරන්න ඕන නම් එහෙම දෙයක් උපන්දිනය දවසෙම කරන්න ඕනත් නෑ (උබ කැමති නම්) ටිකක් හොයල බලල කලබල නැතුව හොදට කරන්න කට්ටියත් එකතු කරන්
     
  • Oct 17, 2012
    451
    110
    43
    ටිකක් හොයල බලල ළමා නිවාසෙකට/ වැඩිහිටි නිවාසෙකට වගේ කෑම වේලක් දෙන්න , නැත්තම් ඔය අනිත් අය කියල තියන ඒවා කරන්නත් පුළුවන්

    දවස් දෙකයි කියන්නේ පොඩි කාලයක්නෙ , මුකුත් වැඩිය හොයල බලන්නත් අමාරුයි උබ වැඩ කරන එකෙක්නම්

    උබට අවන්කවම පින් රැස් කරන්න ඕන නම් එහෙම දෙයක් උපන්දිනය දවසෙම කරන්න ඕනත් නෑ (උබ කැමති නම්) ටිකක් හොයල බලල කලබල නැතුව හොදට කරන්න කට්ටියත් එකතු කරන්

    Thanks Machan... Eka hari.. Eth Mama aasa me week 1ema karanna thiyanawanam.. Owa kal aran karoth karanna wenne na ban.. ethakota free dawasak wath hoya ganna wenne na....

    Thanks Machan... !!!
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ආගමික කටයුත්තකට යෙදෙන්න, පන්සලට දානේ දෙන්න බෞද්ධ නම් හෝ දහම් පාසල් ළමයින්ට එදාට තේ පැන් සංග්‍රහයක් වගේ, කතෝලික නම් පල්ලියේ ඉස්කෝලේ එන ළමයින්ට සංග්‍රහ කරන්න
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ...... ඉගෙනගන්න වත්කමක් නැති ලමෙයෙකුට ඉගෙනගන්න උදව් කරපං ....
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෑම වේලක් දීපන් පාරේ ඉන්න අසරණ මිනිස්සුන්ට ... කරන්න තියෙන්නේ ගෙදරින් උයලා හෝ කඩෙන් කෑම පාර්සල් උබේ වියදම් කිරීමේ හැකියාව මත 20 -30 උනත් කමක් නෑ ඕකත් එක්ක යෝගට් එකකුයි , වතුර බෝතලෙකුයි .. දෙන්න.. මේක කරනවා නම් වෙන වෙනම බෑග් වල දාගෙන යන්න.. කන්න නැති අය හොයනවා නම් කැලණිය වගේ පන්සලක් ගාවට ගියත් ඇති ඕන තරම් ඉන්නවා :)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kohe hari tiyena aranyak hoyagena eke inna hamuduruwanta saban, dry food, kuda, serappu wage ewa tikak aran deepan masa 3 kata witara ati wenna.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Danata nam Adahasasak na


    Pera pasalaka enna lamaita mona hari Aran denna poth wath/ pata pansal wage deyak mokada perapasalak gana kiwe wisesa hethuwak nisa newe Hithe kahatak nathi kisi deyak teren nathi lamai enna nisa
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,390
    113
    පිංකමක් කරන්න දවසක් කියලා නෑ බං.. උපන්දින අර දින මේ දින ඕනේ නෑ. Organize කරලා හොදට කරන්න.. පිනක් නම් මොන දවසේ කරත් එකයි.. :)