Birthday Party help

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    අපේ රෙජිස්ට්‍රේෂන් එකට පස්සේ එන වයිෆ්ගේ :love::love: පළවෙනි බර්ත්ඩේ එක යාලුවනේ...
    මට ලොකු බජට් එකකට යන්න ව්දිහක් නෑ.:yes::yes:
    මට ඕන මටයි වයිෆ්ටයි විතරක් ගිහින් පුංචි කේක් එකක් කපල ඩිනර් එකකුත් අරන් එන්න පුළුවන් රොමැන්ටික් ප්ලේස් එකක්. කොළඔ අවටම වෙන්නත් ඕන. ඉක්මනට අපහු එන්න ගොඩක් රෑ වෙන්න කලින්. අපිට වාහන නෑ. බස් එකේ තමා යන්න වෙන්නේ. :lol:
    මට හොද තැන් ටිකක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
    පුලුවන්නම් බජට් එකත් කියක් වගේ වෙයිද කියල කියන්න.....



    බම්ප් එකක්වත් දාල යන්න.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,552
    113
    go to sizzle, or diyatha uyana bavarian. 5000 wage weddi shape, natan kema soothra waget aulak na. week days nam oya koi tanat wadiya senaga na. birthday ekak tienne kiuwot lassanata arrange karai