මචන්ලා මේ දවස්වල a level කරලා ගෙදර ඉන්නේ. BIT කෝස් එක කරන්න හිතාගෙන ඉන්නේ.
මේක කරන කෙනෙක් විස්තර ටිකක් කියහන්කෝ.
Bit.lk එකේ තියෙන නම්බර්ස් වලට කෝල් කළා answer කරන්නැහැ.
මේ මාසේ 31 වෙනකල් රෙජිස්ටර් වෙන්න පුළුවන්ලු. රෙජිස්ටෙර් වුණා කෙනෙක් ඉන්නවද? එහෙට ගිහින්ද රෙගිස්ටෙර් වුනේ?
ඒ අයට contact කරන්න පුළුවන් number එකක් දන්න කෙනෙක් මෙතන දාල යන්න....