BIT කරන්ට යන්නේ,

Cyper

Well-known member
  • මචන්ලා මේ දවස්වල a level කරලා ගෙදර ඉන්නේ. BIT කෝස් එක කරන්න හිතාගෙන ඉන්නේ.
    මේක කරන කෙනෙක් විස්තර ටිකක් කියහන්කෝ.

    Bit.lk එකේ තියෙන නම්බර්ස් වලට කෝල් කළා answer කරන්නැහැ.
    මේ මාසේ 31 වෙනකල් රෙජිස්ටර් වෙන්න පුළුවන්ලු. රෙජිස්ටෙර් වුණා කෙනෙක් ඉන්නවද? එහෙට ගිහින්ද රෙගිස්ටෙර් වුනේ?

    ඒ අයට contact කරන්න පුළුවන් number එකක් දන්න කෙනෙක් මෙතන දාල යන්න....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,487
    113
    රූකඩ රාජ්ජේ

    උබ ඕක කරලා එලියට එනකොට ඉන්දියන් කාරයෝ වැඩ පටන් අරන් ඉවරයි මල්ලි.

    12417936_589350514547100_5010230196106461329_n.png

    Cyper

    Well-known member
  • මචන්ලා මේකයි මං මේක කරන්න යන්නේ IT සයිඩ් එකේ ජොබ් කරන්න හිතාගෙන නෙවේ. කොහොමත් මට ඕන පොඩ්ඩක් IT knowledge එක වැඩි කරගන්න විතරයි.

    නිකන් Hobby එකක් හැටියට වගේ...
    :frown::frown:
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    මචන්ලා මේකයි මං මේක කරන්න යන්නේ IT සයිඩ් එකේ ජොබ් කරන්න හිතාගෙන නෙවේ. කොහොමත් මට ඕන පොඩ්ඩක් IT knowledge එක වැඩි කරගන්න විතරයි.

    නිකන් Hobby එකක් හැටියට වගේ...
    :frown::frown:

    machan BIT eka hadala thienne nikan IT gena idea ekak ganna neme.. eka Degree ekak IT industry weda karanna inna ayata.. IT deeply kerenawa godak dewal 3 yrs walin.. umbata idea eka ganna ona nam ona taram IT courses thiyenne ewa karapan..
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මචන්ලා මේකයි මං මේක කරන්න යන්නේ IT සයිඩ් එකේ ජොබ් කරන්න හිතාගෙන නෙවේ. කොහොමත් මට ඕන පොඩ්ඩක් IT knowledge එක වැඩි කරගන්න විතරයි.

    නිකන් Hobby එකක් හැටියට වගේ...
    :frown::frown:

    sira macho matath ohoma asawak thiyenawa :yes:
    mokak karannada kiyala hithaganna baruwa inne ;)
    BIT patta amaruyilu ban :dull:
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    ane epa machan mama lagak wenakam IT karanna hamotama encourage kara. mokada lankawata goda enna tibba hodama parak oka.
    Me gon keti kalina aramunu tiyena kuhaka anduwa lankawe future ekak tibba industry ekata kelawanna yanne... demawpiyange/oyage salli aparade. dan tiena thathwe hatiata nam karanna epa. basic IT fundamentals course ekak karanna. mata duka dan 2nd year 3rd year inna kollo kello ganai.

    P.S : Hobby ekak hatiata IT karanawa nam wenama BIT karanna one naha one tharam online courses tianawa. Poddak search karala balanna elakiriyema athi.
     
    Last edited:

    ewunata athal ekatawath certificate ekak nane ban
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    ewunata athal ekatawath certificate ekak nane ban

    certificate ekak oooonemanam karapan habai eth ane manda ban...okata kapa karana mudala saha kalaya gana hitapan....issara nam oka watinawa but me ponsi giwisumen passe...ane manda.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    හෙටත් කෝල් කරලා බලන්න මේ ටිකේ රෙජිස්ට්‍රේෂන් නිසා වැඩ ඇති

    සයිට් එකේ තියෙන පොරෝමය පිරෙවහම අන්තිමට පේමන්ට් වවුචර් හතරකුයි පුරවපු ඇප්ලිකේෂන් එකේයි PDF එකක් හම්බෙයි ඒ දෙකම ප්‍රින්ට් කරන්න. ඉටපස්සේ පේමන්ට් වවුචර හතරම මහජන බැංකුවකට ගෙනිහින් රු.1000 ගෙවපුවහම පේමන්ට් වවුචර් හතරෙන් දෙකක් අපිට දෙනවා එකේ EDC කොපි කියල ඇති එකයි(උද පොඩියට ගහල ඇති) + ප්‍රින්ට් කරපු අල්පිකේෂන් එකයි තැපෑලෙන් එවන්න නැතම් UCSC එකට ගිහින් බාරදෙන්න(වෙන මොකුත් සහතික යවන්න ඕනේ නැහැ)
     
    Last edited:
    • Like
    Reactions: Cyper

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    නිකන් කරනවනම් FIT කරන්න. BIT එක කරනවනම් Serious කරන්න. ආතල් එකට කරන්න අමාරුයි.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    නිකන් කරනවනම් FIT කරන්න. BIT එක කරනවනම් Serious කරන්න. ආතල් එකට කරන්න අමාරුයි.

    ade job karana gaman kohomada ban samahara un karanne :oo:
     
    Cyper

    Well-known member
  • හෙටත් කෝල් කරලා බලන්න මේ ටිකේ රෙජිස්ට්‍රේෂන් නිසා වැඩ ඇති

    සයිට් එකේ තියෙන පොරෝමය පිරෙවහම අන්තිමට පේමන්ට් වවුචර් හතරකුයි පුරවපු ඇප්ලිකේෂන් එකේයි PDF එකක් හම්බෙයි ඒ දෙකම ප්‍රින්ට් කරන්න. ඉටපස්සේ පේමන්ට් වවුචර හතරම මහජන බැංකුවකට ගෙනිහින් රු.1000 ගෙවපුවහම පේමන්ට් වවුචර් හතරෙන් දෙකක් අපිට දෙනවා එකේ EDC කොපි කියල ඇති එකයි(උද පොඩියට ගහල ඇති) + ප්‍රින්ට් කරපු අල්පිකේෂන් එකයි තැපෑලෙන් එවන්න නැතම් UCSC එකට ගිහින් බාරදෙන්න(වෙන මොකුත් සහතික යවන්න ඕනේ නැහැ)

    අද කෝල් කරා බන්. තෑන්ක්ස් මචන් මට ඔය ටික දැනගන්න ඕනි වෙලයි තිබ්බේ. :)
     
    Cyper

    Well-known member
  • CEPA

    මොකක් ද බන් මේ සිපයි, බිට් එකයි අතර තියෙන හුටපටේ?:confused::confused:

    මං නම් ඔය සීපා එකේ තියෙන්නේ මොනවාද කියලවත් තාම දන්නේ නෑ බන්.:sorry::sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කරපන් මචන් ඕනා මගුලක් කියලා. :) ඉගෙන ගත්තට වැඩි වෙන එකක් නැහැ. වයස තිබ්බනම් මමත් කරනවා. :baffled::rofl: