BIT කරන්න හොඳ Institute එකක්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම මේ අවුරුද්දේ කොළඹ කැම්පස් එකේ BIT එක කරන්න ඉන්නේ. නුවර හෝ කුරුණෑගල BIT කරන හොඳ institute එකක් දන්න කෙනෙක් කියනවද? ලොකු උදව්වක්.
    Thanks
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මෙට්‍රික්ස් හොදයි. නමුත් උබ කියන පැතිවල තියේද දන්නැ