BIT කරලා ඇනගත්තා.............

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    BIT කරලා ඇනගත්තා.............

    කරලා ඇනගත්තා.............
    අනේමචන් තනියම ආතල් එකට වගේ BIT ගොඩදාන්න ගියා..මෙන්න මගේ ප්‍රථිඵල...
    Code:
    UNOFFICIAL RESULTS : 
    
    Acadamic Year : 2011
    IT1104:C+
    IT1204:C-
    IT1304:C 
    IT1404:C 
    IT2104:B
    IT2204:C-
    IT2304:B-
    IT2404:C
    
    STATUS:
    
    Year 1 Comment
    May Proceed to Year 2.
     To sit Courses: IT1204,IT2204.
     Pass Year 1 LMS Assessments (2011).
    
    GPA : 
    
    Criteria to proceed to year 2
     and year 3 is based on GPA 
    for respective years
    
    NOTE: 
    1. The above results are subject to 
    the approval by the Senate
     of the University of Colombo.
    2. Senate approval take three months
     and Transcripts with the results can be
     issued only after that.
    ඇඬෙනවා....:P
    උදව්වක් කරන්න පුලුවන් නම් දන්න කෙනෙක් .......
    පැහැදිලි කිරීමක් කරන්න..දන්න කෙනෙක්...
    මම 2 වන වසර කරන්න බලාපොරොත්තුවක් නැහැ..........
    මම ආයෙත් 1වැනි වසරට ලියාපදිංචි වෙන්න ඕනෑ නේද?........
    දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නෝ .....
    පින් අයිති වෙයි.....
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    machan uba 2nd yr karapan,repeat thiyena subject hodata karapan.uba assesment kale nadda,register weddi 1 st yr LMS ekata mny gewala assesment karapan.ayeth mula idan karanna epa ban,subject 2 goda dapan
     
    • Like
    Reactions: inranasingha

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uba 1st yr sub 2 karala ,assesment karala 2nd yr hodata kaloth ubata nxt yr Dip & HND ganna puluwan,uba cls yanawada ? thaniyen karanna puluwan ,eth ape thiyena kammali kamata wada wenne naha,e nisa cls palayan,ubage anith result wala hatiyata ubata me sub 2 lesiyen goda danna puluwan
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම BIT නම් කරල නෑ... ඒත් කියන්නෙ නම් අතාරින්න එපා උත්සාහය.... ආපහු කරන්න යාළුව...... 1001ක් වෙනි පාර උත්සාහ කරලලු එඩිසන් බල්බයත් හැදුවෙ. ඔයා තාම එක පාරයිනෙ උත්සාහ කලේ..... තව මහන්සි වෙන්න. ඊලඟ සැරේ ඔයාට උපරිම ප්‍රතිඵල ලැබෙයි..... එක assignment එකක්වත් අත අරින්න එපා...... එක ලකුණ හරි වැදගත්...... කොහොම හරි ගොඩ දාගන්න. ඇත්තම කිවුවොත් ගොඩ දාගන්න නෙවෙයි, උපරිම හොඳට සමත් වෙන්න. :yes::yes::yes::yes:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    bump friend :)

    oya clever physics neee
    මම නොදනී......:lol::lol::lol:

    :(:(
    Bump machan!

    machan uba 2nd yr karapan,repeat thiyena subject hodata karapan.uba assesment kale nadda,register weddi 1 st yr LMS ekata mny gewala assesment karapan.ayeth mula idan karanna epa ban,subject 2 goda dapan

    uba 1st yr sub 2 karala ,assesment karala 2nd yr hodata kaloth ubata nxt yr Dip & HND ganna puluwan,uba cls yanawada ? thaniyen karanna puluwan ,eth ape thiyena kammali kamata wada wenne naha,e nisa cls palayan,ubage anith result wala hatiyata ubata me sub 2 lesiyen goda danna puluwan
    Class යන්නේ නැහැ පැට්ටෝ..:):):)

    සුදු රෝස;11413798 said:
    මම BIT නම් කරල නෑ... ඒත් කියන්නෙ නම් අතාරින්න එපා උත්සාහය.... ආපහු කරන්න යාළුව...... 1001ක් වෙනි පාර උත්සාහ කරලලු එඩිසන් බල්බයත් හැදුවෙ. ඔයා තාම එක පාරයිනෙ උත්සාහ කලේ..... තව මහන්සි වෙන්න. ඊලඟ සැරේ ඔයාට උපරිම ප්‍රතිඵල ලැබෙයි..... එක assignment එකක්වත් අත අරින්න එපා...... එක ලකුණ හරි වැදගත්...... කොහොම හරි ගොඩ දාගන්න. ඇත්තම කිවුවොත් ගොඩ දාගන්න නෙවෙයි, උපරිම හොඳට සමත් වෙන්න. :yes::yes::yes::yes:

    උදව් කරපු හැමෝටම තුති,....
    රෙප් +++++++
    :cool::cool::cool::cool:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Machan mama BIT Final Year inne
    exams goda daganin
    1st year 1 tama lesima 1
    ASSIGNMENTS okkoma karapan ewa nam GOOGLE karala hari pass weyan aniwa!!

    My OPINION is attend to a good class, then you'll be able to pass the exams
    good luck macho!!!
    Dont give up
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    සුදු රෝස;11413798 said:
    මම BIT නම් කරල නෑ... ඒත් කියන්නෙ නම් අතාරින්න එපා උත්සාහය.... ආපහු කරන්න යාළුව...... 1001ක් වෙනි පාර උත්සාහ කරලලු එඩිසන් බල්බයත් හැදුවෙ. ඔයා තාම එක පාරයිනෙ උත්සාහ කලේ..... තව මහන්සි වෙන්න. ඊලඟ සැරේ ඔයාට උපරිම ප්‍රතිඵල ලැබෙයි..... එක assignment එකක්වත් අත අරින්න එපා...... එක ලකුණ හරි වැදගත්...... කොහොම හරි ගොඩ දාගන්න. ඇත්තම කිවුවොත් ගොඩ දාගන්න නෙවෙයි, උපරිම හොඳට සමත් වෙන්න. :yes::yes::yes::yes:

    එකනේ කියන්නේ !!! ඔයා එක සබ්ජෙක්ට් එකක් ෆේල් වුනා කියලා නිකං දුක් වෙන්නේ මොකටද? ආයෙත් සැරයක් බය නැතුව කරන්න
     
    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    machan im also doing and i went to open arc its much better to me.cs ehema uparimai eke.anith 3 ithin godakma amaru nane but karenathnam ithin kela thamai. theoryma hodata padam karaganin.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Machan mama BIT Final Year inne
    exams goda daganin
    1st year 1 tama lesima 1
    ASSIGNMENTS okkoma karapan ewa nam GOOGLE karala hari pass weyan aniwa!!

    My OPINION is attend to a good class, then you'll be able to pass the exams
    good luck macho!!!
    Dont give up

    එකනේ කියන්නේ !!! ඔයා එක සබ්ජෙක්ට් එකක් ෆේල් වුනා කියලා නිකං දුක් වෙන්නේ මොකටද? ආයෙත් සැරයක් බය නැතුව කරන්න

    machan im also doing and i went to open arc its much better to me.cs ehema uparimai eke.anith 3 ithin godakma amaru nane but karenathnam ithin kela thamai. theoryma hodata padam karaganin.

    :):):)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Machan mama BIT Final Year inne
    exams goda daganin
    1st year 1 tama lesima 1
    ASSIGNMENTS okkoma karapan ewa nam GOOGLE karala hari pass weyan aniwa!!

    My OPINION is attend to a good class, then you'll be able to pass the exams
    good luck macho!!!
    Dont give up

    එල එල............
    උඹ ප්‍රොජෙක්ට් එකට මොනාද කරන්නේ................
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    2nd year ekata register wenna. ethakota 1st year ekata register wenna one ne. 2nd year eka karana gaman 1st eke subject 2ka goda daaganna.

    aparaade atha arinna epa. mama awurudu 8k karala goda damme :P.