BIT කරලා ඇනගත්තා.............
කරලා ඇනගත්තා.............
අනේමචන් තනියම ආතල් එකට වගේ BIT ගොඩදාන්න ගියා..මෙන්න මගේ ප්රථිඵල...
ඇඬෙනවා....
උදව්වක් කරන්න පුලුවන් නම් දන්න කෙනෙක් .......
පැහැදිලි කිරීමක් කරන්න..දන්න කෙනෙක්...
මම 2 වන වසර කරන්න බලාපොරොත්තුවක් නැහැ..........
මම ආයෙත් 1වැනි වසරට ලියාපදිංචි වෙන්න ඕනෑ නේද?........
දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නෝ .....
පින් අයිති වෙයි.....
අනේමචන් තනියම ආතල් එකට වගේ BIT ගොඩදාන්න ගියා..මෙන්න මගේ ප්රථිඵල...
Code:
UNOFFICIAL RESULTS :
Acadamic Year : 2011
IT1104:C+
IT1204:C-
IT1304:C
IT1404:C
IT2104:B
IT2204:C-
IT2304:B-
IT2404:C
STATUS:
Year 1 Comment
May Proceed to Year 2.
To sit Courses: IT1204,IT2204.
Pass Year 1 LMS Assessments (2011).
GPA :
Criteria to proceed to year 2
and year 3 is based on GPA
for respective years
NOTE:
1. The above results are subject to
the approval by the Senate
of the University of Colombo.
2. Senate approval take three months
and Transcripts with the results can be
issued only after that.

උදව්වක් කරන්න පුලුවන් නම් දන්න කෙනෙක් .......
පැහැදිලි කිරීමක් කරන්න..දන්න කෙනෙක්...
මම 2 වන වසර කරන්න බලාපොරොත්තුවක් නැහැ..........
මම ආයෙත් 1වැනි වසරට ලියාපදිංචි වෙන්න ඕනෑ නේද?........
දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නෝ .....
පින් අයිති වෙයි.....

අයියෝ සල්ලි...
bump..