BIT වගේ part time private degree තියෙනවද කොල්ලනේ ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    අපේ කොල්ලෙක්ට. Esoft එකේ diploma එක වෙනකන් කරල තියෙනවා 2018. නමට ඩිග්රියක් හොයන්නේ. 2 years වලින් වගේ ගොඩ දාගන්න. දන්නවනම් උදව්වක් දියම් .
     
    • Like
    Reactions: kinkon

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    අපේ කොල්ලෙක්ට. Esoft එකේ diploma එක වෙනකන් කරල තියෙනවා 2018. නමට ඩිග්රියක් හොයන්නේ. 2 years වලින් වගේ ගොඩ දාගන්න. දන්නවනම් උදව්වක් දියම් .
    Esoft Completed නම් BCS අවුරුද්දක් කරලා, BIT final year කරාම හරි. Degree එක අතේ. 😊
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    සිරාවට? BCS කරාම bit අවරුදු 2ක් skip ද?
    නෑ නෑ බං. උඹ කිව්වනෙ ESoft Diploma complete කියලා. Results sheet එකත් එක්ක senate එකට apply කරොත් BIT first year concession ගන්න පුළුවන් වෙයි. (හොඳට results තියෙනවා නම්)

    ඊට පස්සෙ BCS. එ‍්කත් උපරිමයෙන්ම කරන්න කියහන්. හොඳ Results නැතිව guarantee එකක් නෑ, හැබැයි එ‍්කත් සුපිරියටම තියෙනවා නම් subject දෙකක්ද කොහෙද අ‍ැර BIT එකේ මුළු 2nd year ම concession ගන්න පුළුවන්. Credit transfer එකක් විදිහට එ‍්ක වෙන්නෙ. 1st year වගේ full concession නෙවෙයි.

    එතකොට කෙළින්ම BIT 3rd year එකෙන් පටන් ගන්න පුළුවන්. අර අත අ‍ැරපු 2nd year subject දෙකත් එක්කම අදින්ඩ වෙනවා. ටිකක් වැඩ වැඩි වෙයි, හැබැයි ගේමක් ගහන්න පුළුවන් නම් අවුරුද්දක කාලෙන් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි ඉතින් නෑවොත් නම් කරන්න දෙයක් නෑ. Work load බලලා තීරණය ගන්න කියහන්. සුපිරි කට්ටක් නම් සෙට් වෙයි.

    හැබැයි මොන උට්ට හරි කරලා අදින්න පුළුවන් නම් BCS එක ඉවර කරලා අවුරුද්දෙන් BIT දා ගන්න පුළුවන් එ‍්ක ෂුවර්. මම හොඳටම අඳුරන පොරක් ඕක කරා. උ‍ෟ නම් ඉතින් සුපිරිම මොළයක්. ඊට පස්සෙ fast track MSc ත් ගැහුවා. උපරිම කැප කිරීම් කරලා අදින්න පුළුවන් නම් ක්‍රමය තියෙනවා ඉතින්. කැමති නම් උගෙන් කතා කරලා වැඩි විස්තර අහ ගනින්. මම උට කියලා තියන්නම්. මෙන්න ඩයල් එක.

    https://www.facebook.com/gayan.kalinga.w

    උගෙ නම්බර් එක මෙතන දාන එක හරි නෑනෙ. ඕන නම් මට 0777984078 ට මැසේජ් එකක් දාලා ඉල්ල ගනින්. 👍
     
    • Love
    Reactions: san2d3

    එළකිරි macha.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203

    උබ කියන්නේ මොරටුව BIT ගැනද? Col නම් no exceptions. Uk topup degree වලට නම් පුළුවන්. bit සාමාන්‍යයෙන් bcs වලට exceptions දෙන්නෙ නැහැ

    උබ පටලගෙන ඔය කෙනා කරල තියෙන්නෙ uk degree එකක් idm ද කොහෙද msc mora.
     
    Last edited:
    • Like
    Reactions: LZP1992

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,909
    2,937
    113
    BIT first year විතරක් කරල diploma තියන එකෙක් ඉන්නව මම දන්න. ඌට 10 years experience තියනවා. දන්න කෙනෙක් කියන්න ඩයල් එකට ඉක්මනට degree එකක් ගොඩ දාගන්න විදියක් තියනවද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    BIT first year විතරක් කරල diploma තියන එකෙක් ඉන්නව මම දන්න. ඌට 10 years experience තියනවා. දන්න කෙනෙක් කියන්න ඩයල් එකට ඉක්මනට degree එකක් ගොඩ දාගන්න විදියක් තියනවද?
    bit ම කරන්න කියපං නැත්තං londontec/esoft වගේ ඒවගෙ topup
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    සිරාවට? BCS කරාම bit අවරුදු 2ක් skip ද?
    UCSC BIT skip karanna ba machan monama HND or BCS ekaktawath
    Mora BIT pluwan athi mokda SLIATE eke mn danna un kara. eth ahala balanna kiypan.
    Dn open uni eketh BIT ekak yanwa unge FB page eke dala tibba :yes: