BIT වලින් පසු MSc?

Nov 16, 2010
11
1
0
UCSC BIT(Bachelor of Information Technology) External Degree එක කලාට පස්සෙ MSc එකක් කරන්න පුලුවන්ද? නැත්තන් MSc
එකක් කරන්න BSc එකක් තියෙන්නම ඕනෙද?
මේ විදියට BIT අවසන් කල කෙනෙක්ට මොරටුව විශ්වවිද්‍යාලෙ තියෙන MSc in
Computer Science එක කරන්න පුලුවන්ද?
BIT කලාට පස්සෙ මෙරට හා විදේශ රටවල විවිර වන උසස් අධ්‍යාපන අවස්තා මොනවද?



kattiyage idias dhannakoo...................lokuuuu udhawuvak :rolleyes: