Bit assignment fail නම් exam ලියන්න බැරි ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    2nd sem එකේ Bit assignment fail නම් exam ලියන්න බැරි ද? Fail හරි submit බැරි වුණ හරි assignment ආයෙත් කරන්න බැරි ද?
     
    • Like
    Reactions: shenat and kinkon