BIT Final Project එකට ඔයාලා කලේ මොකද්ද? Ideas තියෙයි නම් දෙන්න.මං Medical Lab System එකක් Develop කරන්න බැලුවේ.ඒ Project එක පොඩි වැඩිලු.ඒක මීට කලින් කරලත් තියෙයිලු
කරපු දේවල්ම කලොත් ලකුනු අඩු කරනවලු.
මොකක් කියලා කරන්නද කියලා හිතාගන්න බැරැව ඉන්නේ.කරපු කට්ටිය ඉන්නව නම් පොඩි සප් එකක් දෙන්න.

කරපු දේවල්ම කලොත් ලකුනු අඩු කරනවලු.මොකක් කියලා කරන්නද කියලා හිතාගන්න බැරැව ඉන්නේ.කරපු කට්ටිය ඉන්නව නම් පොඩි සප් එකක් දෙන්න.






