• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ BIT එක කරන්න පට්ට අමාරුද බන්? විභාගෙ ලියන්න තියෙන්නේ කඩ්ඩෙන්ද? :growl: සිංහලෙන් ලියන්න බැරිද? :cool:;)

    මොකක්ද මචං සෙමෙස්ටර් එකක් කියන්නේ? :eek:

    පළවෙනි අවුරුද්දට එයින් 2ක් තියෙනවලු.

    මචං පළවෙනි අවුරුද්දේ පළවෙනි සෙමෙස්ටර් එකේ කෝසස් ගොඩක් තියෙනවනේ බන්? ඒ ඔක්කොම කරන්න ඕනෙද? :nerd::frown: ඇයි බන් ඒ ගොඩක් තියෙන්නේ අනිවාර්යය 4යි නේද? අනිවාර්ය ඒවට අමතරව අනිත් ඒවත් කරොත් ලකුනු වැඩිපුර ලැබෙනවද? මොකක්ද ඒකේ තියෙන වාසිය? :cool::confused:

    තව පළවෙනි අවුරුද්දේ දෙවැනි සෙමෙස්ටර් එකට තියෙන ඔක්කෝම කෝසස් කරන්න ඕනෙද? ඒගැන කිසි සඳහනක් නෑනේ බන් සයිට් එකේ. :growl:

    එතකොට දෙවැනි අවුරුද්දට යන්න නම් සෙමෙස්ටර් දෙකේම ඔක්කොම කෝසස් 8යිද කරන්න ඕන?

    කොහොමද මචං ලකුණු හැදෙන්නේ. ‍එක කෝස් එකක 60ක් විතර ගත්තම මදිද? :confused:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    1) Patta amaru na. Amarui. Studies karana widihata thama / Ow / Sinhalen liyanna ba
    2) Semester 1 = 6 months. Semester ekakata sarayak wibagayak thiyenawa
    3) Mama karana kalenam 1st year eke semester dekata subject 8k thibuna. Ekakata 4 gane. Okkoma aniwarya ewa. Dan kohomada danne na
    4) Deweni auruddata yanna 1st year okkoma godadanna one mata mathaka widihata
    5) 60 witara gaththama pass wenawa. Class ekakata yanna nam bari wei.
     
    • Like
    Reactions: kiriketiya

    මචං ඉරි ගහන ප්‍රශ්නද තියෙන්නේ? රචනා ටයිප් එකේ ප්‍රශ්නත් තියෙනවද? :sorry: කඩ්ඩ අවුල් එක තමයි අවුල.

    so I dont think I'm not gonna able to face those rachana type questions.....:(:growl:
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    කඩ්ඩ බැරි එකා;19489753 said:
    මචං ඉරි ගහන ප්‍රශ්නද තියෙන්නේ? රචනා ටයිප් එකේ ප්‍රශ්නත් තියෙනවද? :sorry: කඩ්ඩ අවුල් එක තමයි අවුල.

    so I dont think I'm not gonna able to face those rachana type questions.....:(:growl:

    First year eke MCQ thamai thiyenne. 2nd year idala thamai liyanna enne.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කඩ්ඩ බැරි එකා;19489657 said:
    ......................

    කොල්ලනේ BIT එක කරන්න පට්ට අමාරුද බන්? විභාගෙ ලියන්න තියෙන්නේ කඩ්ඩෙන්ද? :growl: සිංහලෙන් ලියන්න බැරිද? :cool:;)

    english Only (english nathuwa It kiyanne ..... ane manda)​

    මොකක්ද මචං සෙමෙස්ටර් එකක් කියන්නේ? :eek:

    semester ekak kiyanne eka warayak wage deyak..... semester ekak 6months walin iwarai..... ethakota a 6months awasanayedi a semester eke karapu okkoma subject walata exam thiyanawa.....

    auruddata semester 2k thiyenawa....

    පළවෙනි අවුරුද්දට එයින් 2ක් තියෙනවලු.

    eka auruddakata semester 2k thiyanawa...... aurudu 3ta 2* 3 = 6 thiyenawa..​

    මචං පළවෙනි අවුරුද්දේ පළවෙනි සෙමෙස්ටර් එකේ කෝසස් ගොඩක් තියෙනවනේ බන්? ඒ ඔක්කොම කරන්න ඕනෙද? :nerd::frown: ඇයි බන් ඒ ගොඩක් තියෙන්නේ අනිවාර්යය 4යි නේද? අනිවාර්ය ඒවට අමතරව අනිත් ඒවත් කරොත් ලකුනු වැඩිපුර ලැබෙනවද? මොකක්ද ඒකේ තියෙන වාසිය? :cool::confused:

    1 st year and 2nd year thiyena okkoma courses karanna one...... okkoma eka para karanna one na..... kamathi kamathi widiyata karanna puluwan eth degree or certificate kisima ekak labenne na okkoma complete karanakam....

    කොහොමද මචං ලකුණු හැදෙන්නේ. ‍එක කෝස් එකක 60ක් විතර ගත්තම මදිද? :confused:

    course ekak pass mark eka 50 marks ganna one....​

    1st yaer eke - only MCQ

    2nd year eke MCQ paper ekai ... structured paper ekai....

    3rd year eke essay paper eka witharai... MCq na..​
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    First year eke MCQ thamai thiyenne. 2nd year idala thamai liyanna enne.

    තෑන්ක්ස් අහ්! :D:yes:

    english Only (english nathuwa It kiyanne ..... ane manda)​

    semester ekak kiyanne eka warayak wage deyak..... semester ekak 6months walin iwarai..... ethakota a 6months awasanayedi a semester eke karapu okkoma subject walata exam thiyanawa.....

    auruddata semester 2k thiyenawa....

    eka auruddakata semester 2k thiyanawa...... aurudu 3ta 2* 3 = 6 thiyenawa..​

    1 st year and 2nd year thiyena okkoma courses karanna one...... okkoma eka para karanna one na..... kamathi kamathi widiyata karanna puluwan eth degree or certificate kisima ekak labenne na okkoma complete karanakam....

    course ekak pass mark eka 50 marks ganna one....​

    1st yaer eke - only MCQ

    2nd year eke MCQ paper ekai ... structured paper ekai....

    3rd year eke essay paper eka witharai... MCq na..​

    අප්ප මේ තියෙන්නේ හෙන ගහන්න වගේ..... :):):) තෑන්ක්ස් අහ්! :D